ගණන් අඩුවට හොඳම Budget Laptop එකක් ගන්න බලාගෙන ඉඳපු ඔයාලට මෙන්න කදිම අවස්ථාවක්. Core i5 LENOVO Thinkpad with 14" Full HD Touch Screen
මිල රුපියල් 59,000 ක් පමණයි.😲😲😲😲
💕 LENOVO Thinkpad T470 Corporate Edition
💕 Imported Laptops
💕 Slim Model with 180 Rotatable Screen.
👍 6th Gen Core i5
👍 6300U 2.40GHz 2.90GHz CPU
👍 2 Cores & 4 Threads Advanced Intel Processor
SSD එකක් එක්ක එන ලැප්ටොප් එකක් හින්දා ඔයාලගේ ඕනි වැඩක් මේකෙන් Lag වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. 8GB RAM එකත් තියෙන එකත් මේ වගේ Core i5 ලැප්ටොප් එකකට එන අමතර වාසියක්. ඒ වගේම RAM එක 8GB හින්දා Intel HD 520 Onboard Shared Graphics Chip එක 4GB වෙනකම් Support කරනවා.
විශේෂයෙන්ම පාසල් ළමුන්ට Online Class වල වැඩවලට, Studying Purpose මේ Laptop මේ එක බය නැතුව Recommend කරන්න පුළුවන්. අනිත් අතට Slim Model බර අඩු SIZE එකෙන් පොඩි ලැප්ටොප් එකක් හින්දා ඕනි තැනක පහසුවෙන් අරන් යන්නත් පුළුවන්. ලැප්ටොප් එක ගැන සම්පුර්ණ Spec එක පහතින් !
✅ 256GB NvMe SSD
✅ 8GB RAM DDR4 2400MHz
✅ Intel HD 520 Onboard Graphics 4GB Shared
✅ FULL HD 1080P Narrow Bezel 14.0" TOUCH Screen
✅ Backlight Keyboard
💕 Other Specifications
🔐 Bluetooth, Wifi
🔐 Ethernet Lan Rj Port
🔐 SD Card Reader
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 720P Webcam with integrated Microphone
🔐 True and Harmony Stereo Sounds
✅ New Battery Life more than 5 hours Battery Backup
✅ Original Brand New Charger IBM LENOVO 65W
💻 Charcoal Black Colour
🎯 1 Month One to one replacement Warranty + 1 Year Service & Software Warranty
💰 Special Offer Price - Rs 59,000
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.