පරිගණක හා පරිගණක උපාංග අඩුම මිල යටතේ ලබා ගැනීමට අදම FUTURE GEN LANKA (PVT ) LTD වෙත පැමිණෙන්න.
ඔබට අවශ්‍ය පරිගණක හා පරිගණක උපාංග එක් දිනකින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට සහා කාර්යක්ෂම සේවාවක් සහ වගකීමක් සහිතව පරිගණක හා පරිගණක උපාංග ලබා ගැනීම සදහා පහත සදහන් දුරකථන අංක සහ අපගේ වෙබ් අඩවිය වන https://futuregenlanka.lk එක මගින් අපව සම්බන්දකර ගන්න.
ඔබට අවශ්‍ය සිමළුම උපාංග මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව KOKO / PAYZY හරහා අප ආයතනයෙන් මිළ දී ගැනීමේ පහසුව අප සලසා තිබේ.
LENOVO M900 THINKCENTER MINI PC
INTEL CORE I5 7th GEN
DDR4 8GB RAM
128GB NVME
500GB HARD DISK
BT / WIFI
POWER ADAPTER
Website - https://futuregenlanka.lk
Whatzapp Group - https://chat.whatsapp.com/EWfKkIInLuT42zFuCVxCdH?mode=hqrt3
Shop Location - Kurunegala
Payment Methods - CASH ON DELIVERY / CREDIT & DEBIT CARD PAYMENTS / KOKO / PAYZY AND BANK TRANSFER
වසර 5කට වඩා වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ ලබාදීමට අප කටයුතු කරන්නෙමු
විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.