Lenovo 13th Gen i5 13420H| 24GB RAM| 512GB NvMe| Full HD|12GB Shared VGA
Great Offer - හැමෝම හොයන H Processor ලැප්ටොප් එකේ මිල අඩු කළා. 24GB RAM එක්කම දැන් රුපියල් 196,000 ක් පමණයි......😲😲😲😲
ලක්ෂ 2 ට අඩුවෙන් හොඳම Spec තියෙන ලැප්ටොප් එකක් බැලුවනම් මෙන්න අවස්ථාව
SE වලට, Programing වලට, Graphic Designing වැඩ වලට හොඳම තේරීම
අලුත්ම 13 වෙනි පරම්පරාවෙන් H Processor Core i5 එන Laptop එකක්. 24GB RAM එක්ක Lenovo V 15 😲😲😲
💕 Business Class Design with H Processor Laptop with 24GB RAM
💕 මේ ලැප්ටොප් එකනම් ඔයාලට ඕනි ඕනි විදිහේ වැඩ කරගන්න කියාපු Model එකක් තමයි
Imported Sealed Boxes Full Set෴
💕 Lenovo V15 G4
👍 13th Gen Core i5
👍 13420H High Power Processor
👍 12 Core Advance Processor up to 4.90GHz Turbo Boosting
✅ 512GB NVME SSD
✅ 24GB RAM 3200MHz
✅ INTEL UHD Graphics 12GB Shared
✅ Full HD 1080P 15.6" Display 250Nits
මේක H Series Processor එකක් එන ටිකක් විශේෂ Laptop Model එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Gaming Laptops වලට එන High Performance Processor එකක් තමයි මේ Lenovo V15 G4 අලුත්ම Model එකට ඇවිත් තියෙන්නේ. සරලවම කියනවනම් 13th Gen i5 LENOVO LOQ එකේ තියෙන Processor එකම තමයි මේ Laptop එකෙත් තියෙන්නේ ඉතින් Office වැඩ, Studies, විතරක්ම නෙමෙයි ඕනෑම ටිකක් බර වැඩකට ඔරොත්තු දෙන්න පුළුවන් Capacity එකක් මේ ලැප්ටොප් එකට තියෙනවා. Performance ගැනනම් බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ .
RAM 24GB හින්දා Lag වෙන Issues ගැනනම් හිතන්නවත් දෙයක් නෑ.
අනෙක් අතට RAM 24GB නිසා මේ ලැප්ටොප් එකේ Intel UHD Shared Graphics Chip එක 12GB Support කරනවා. ඒක නිසා සාමාන්‍ය 13th Generation Laptop එකකට වඩා හොඳ Performance මේ ලැප්ටොප් එකෙන් ගන්න පුළුවන් කියලනම් සහතිකවම කියන්න පුළුවන්.
💕 Other Specifications
🔐 Intel wireless wifi
🔐 Bluetooth 5.3
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 1280P Webcam
🔐 Headphone Out
✅ Healthy Battery Life more than 4 hours Battery Backup
✅ Original Lenovo Power Adaptor 65W
💻 Business Black Colour
🎯 1 Year Complete Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 196,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Facebook Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


HP 13th Gen i5 Laptops| 16GB RAM| 512GB NvMe| Backlit| FHD| IRIS VGA
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 185,0007 நாள்
HP 13th Gen i5 Laptops| 512GB NvMe| 8GB RAM| FHD 1080P| IRIS Graphics
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 169,0003 நாள்
DELL Core i5 6440HQ 2.60GHz| 256GB NvMe| 8GB RAM| Backlit| 14" Full HD
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 57,0001 நாள்
Dell Latitude i5 6th Gen 6440HQ| 8GB RAM| 256GB NvMe| Backlit| FHD 14"
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 57,0005 நாள்
