✅ Geelimz Shop
🔸අප 2010 වසරේ සිට අකණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණත්වයෙන් උසස් භාණ්ඩ වගකීමක් සහිතව සැපයීමට සමත් වී ඇත. අප දැනට වසර 10 ක් මුලුල්ලේ ප්‍රොජෙක්ටර් ආනයනය කොට විශ්වාසවන්තව පාරිබෝගිකයන් අතට පත්කොට ඇත.
🔸 100% ගුණාත්මක භාණ්ඩ සහිත වගකීමක්
🚚 Islandwide delivery available
📍 Visit us: Geelimz Shop, No 14/15 1/3, R.A. De Mel Mawatha, Colombo 4
🔹Laser Projector
Laser Projector කියන්නේ traditional lamp projectors වලට වෙනස්ව laser light source එකෙන් image project කරන projector එකක්. මේවා high brightness, long lifespan, low maintenance සහ better color accuracy එකකට ප්‍රසිද්ධයි.
ප්‍රධාන ලක්ෂණ
High Brightness: bright rooms වලටත් සුදුසුයි
Long Lamp Life: සාමාන්‍යයෙන් 20,000–30,000+ hours
Better Color & Contrast: vivid colors සහ deep blacks
Fast On/Off: warm-up time කිසිවක් නැහැ
Low Maintenance: lamp change කරන්න ඕන නැහැ
ආකර්ෂනීය වැදගත්කම
Home Theater
Office Presentations
Classrooms
Large Venues (events / auditoriums)
👇 වැඩි විස්තර සදහා
පහත link බලන්න
website – https://www.geelimzshop.com/
ikman page- https://ikman.lk/en/shops/geelimz