දිනෙන් දින දියුණු වන ජා ඇල නගරයට සමීපව,ස්වභාවික ආපදා, අනතුරු හා ගංවතුර අවදානම් වලින් තොර නිස්කලංක, සාමකාමී හා ආරක්ෂිත වටපිටාවක ඔබේ සිහින නිවසට සුදුසුම ඉඩම අදම වෙන් කරගන්න.
📐 පර්චස්: 10,12 බිම් කැබලි
💰 පර්චසයක් රු.395 000 සිට
✔ නිරවුල් ඔප්පු
✔ නේවාසික අනුමැතිය
✔ වැදගත් නේවාසික වටපිටාව
✔ තෙකලා විදුලිය
✔ පුළුල් ප්‍රවේශ මාර්ග
✔ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🔰 මීගමුව – ගම්පහ බස් පාර : 800m
🔰 ජා ඇල අධිවේගී පිවිසුම : 8Km
🔰 කටුනායක ගුවන්තොටුපොළ : 8Km
🔰 මීගමුව නගරය –:14Km
🔰 ඒකල ගුවන් හමුදා කඳවුර : 1Km
🏫 රජයේ හා ජාත්‍යන්තර පාසල්
🏥 රජයේ සහ පුද්ගලික රෝහල්
🛒 සුපිරි වෙළඳසැල්, බැංකු, කාය වර්ධන මධ්‍යස්ථාන ඇතුළු සියල්ල අතේ දුරින්..
💳 ගෙවීමේ පහසු ක්‍රම
🔹 ඉඩම වෙන් කරවා ගැනීමට රු.200,000/=
🔹 50% ගෙවා ඉතිරිය වසර 2ක් පොලී රහිතව
🔹 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගෙවීමට
🔹 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
📞 පළමු ගැනුම්කරුවන් තිදෙනාගෙන් කෙනෙකු වන්න අදම අප අමතන්න!