3 Bed Roomed, House For Sale In Piliyandala, Pelanwatta.
Address: Pelenwatta West, Piliyandala
Bedrooms: 3
Bathrooms: 1
House size: Approx 2,000.0 sqft
Land size: 20.0 perches
3BR Tiled house with Municipal pipe borne and Well water with overhead stock tank, 20ft access road, Garden full of vegetation, parapet wall and wired mesh boundaries.
Highly recommended residential area free from hustle and bustle of urban living.
4 Km to Piliyandala Town
5 Km to Maharagama Junction
5 Km to Kottawa Junction
6 Km to Highway Entrance.
2 Km to Keels, Cargills, Arpico Super Markets.
Expected Price: Rs 19 Million (190 lakhs) or nearest higher offer
කාමර 3ක අගනා නිවසක් විකිණීමට. පිළියන්දල, පැලැන්වත්ත.
නාගරික තදබදයෙන් තොර නිසංසල පරිසරයක පිහිටි තාප්ප සහ කම්බි දැල් වලින් ආරක්ෂිත නිවස. ජල සම්පාදන මණ්ඩලයේ සහ ළිං ජලය, තෙකලා විදුලිය,අඩි 20 කාපට් ඇතිරූ පිවිසුම් මාර්ග, පොල් - පළතුරු සහ වෙනත් භෝග වගා කර ඇති පර්චස් 20ක තැනිතලා ඉඩම.
පිළියන්දල, මහරගම, කොට්ටාව නගර තුනටම විනාඩි 10කින් ළඟාවිය හැක. කීල්ස්, කාගිල්ස් සහ ආර්පිකෝ සුපිරි වෙළඳසැල්වලට විනාඩි 5ක දුරින්.
අපේක්ෂිත මිල : රු ලක්ෂ 190 (මිලියන 19) හෝ ආසන්න ඉහළම ඉල්ලුමට.