අගනා නිවසක් සමග කෘෂිකාර්මික කටයුතු සඳහා සුදුසුම, වගාවන් සහිත, නගරයට නුදුරින් පිහිටි, නිදහස් ජීවිතයක් සඳහා අනගි ඉඩමකි.
ප්‍රධාන විශේෂාංග:
- නිවස: සෑම පහසුකමක්ම සහිත, පදිංචියට සුදුසු නිවසක්. අවශ්‍යනම් නවීකරණය කළ හැක.
- ආදායම් ලබන වගාවන් සහිතයි: ඉඩමේ පොල් ගස්, කෙසෙල් ගස් සහ ගම්මිරිස් වගා ඇත, හොද ආදායමක් ලබා ගත හැක.
- ජල සැපයුම: ලිදවාල් 2ක් සහිත, අවුරුදු පුරාම හිදී නොයන ජල සැපයුම, කෘෂි කටයුතු සහ ගෘහස්ත සේවාවන් සඳහා ඉතා සුදුසුයි.
- විදුලිය: ඉඩම විදුලි සම්බන්ධතාවකින් සමන්විත, ඔබේ ජීවිතය පහසු කරන උපකාරකය.
- කුඹුරු: ඉඩමේ අවසානයේ පිහිටි සන්සුන් කුඹුරු, කෘෂිකාර්මික කටයුතු සඳහා සහ දර්ශනීයතාවයට උසස් අගයක් එකතු කරයි.
- ඉඩමේ එක් කෙලවරක කුබුරක්ද සහිතයි (ඉඩම වටකර අලුතින් ගැසූ කම්බිවැටක්ද ඇත)
- නුදුරින් පිහිටි නගර -
ගම්පහ නගරයට 6 kmයි.
ජා-ඇල නගරයට 6 kmයි.
මිත්‍රශීලී අසල්වැසියන්මෙ ස්මගින් නාගරික පහසුකම් වලට ආසන්නයෙන්ම පිහිටා ඇති අතර, කෘෂිකාර්මික ආයෝජනයකට හෝ නිසකලන්ක ජීවිතයකට නව ආරම්බයක් විශිෂ්ටම තේරීමකි.
අදම අප හා සම්බන්ධ වන්න! ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට මේ අනගි අවස්ථාව මගනොහරින්න.
--------------------------------------------------------------------------------------------
This picturesque 2.1-acre property is perfect for agricultural enthusiasts and those looking to enjoy the serenity of rural living. With harvest-ready crops and plenty of natural resources, it's a great fit for farming or peaceful living.
- House: Slightly old house that offers charm and character, perfect for renovation or immediate use.
- Harvest-Ready Crops: The land is already planted with mature coconut trees, banana trees, and thriving black pepper plants, offering immediate harvest and income potential.
- Water Supply: Two dependable wells ensure abundant water for farming and household needs.
- Electricity: The property is fully connected to electricity for convenience and comfort.
- Paddy Field: At the end of the property, a scenic paddy field adds charm and enhances the agricultural appeal.
- Town Proximity-
Just 6 km to Gampaha town.
Only 6 km to Ja-Ela town.
Close to all essential facilities, including schools, shops, and healthcare centers.
- Peaceful Setting: Nestled in a calm, farm-friendly environment with friendly and supportive neighbors, this property is ideal for a serene rural lifestyle.
This land is a ready-to-go agricultural haven with everything you need for farming and a peaceful life in the countryside. Its proximity to nearby towns and facilities makes it even more convenient for daily living. Don’t miss this excellent opportunity to own a productive piece of land!
Contact us now to schedule a visit and see the potential for yourself.