🏠 විකිණීමට – සුපිරි ස්ථානයක වටිනා දේපළක්
📍 අධිවේගී මාර්ගයට මිනිත්තු 10යි | අඩි 30 පුළුල් මාර්ග ප්‍රවේශය
📐 ඉඩම: පර්චස් 8.4
✨ මහල් 4ක් (Ground + 1st + 2nd ඉදිවෙමින් පවතී + Rooftop)
• විශාල ඉඩකඩ – නිවසක්, කාර්යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් සඳහා සුදුසුයි
• සෑම මහලකම විශාල හෝල් (classes / office සඳහා සුදුසුයි)
• කාමර 4ට වැඩි, living areas කිහිපයක් හා නාන කාමර
• Rooftop එක – වත්තක් හෝ විවේකයට භාවිතා කළ හැක
🚗 වාහන 2ක් සඳහා Garage
🔑 සෑම මහලකටම වෙනම පිවිසුම් ඇති external staircase එකක්
💡 සන්සුන්, පහසු ගමනාගමනයක් ඇති ප්‍රදේශයක හොඳම ආයෝජන අවස්ථාවක්!
💰 මිල: රු. 21,000,000 (ලක්ෂ 210)
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📩 Inbox / DM කළ හැක
🏠 Property for Sale – Prime Location
📍 Just 10 minutes to the highway | 30ft wide road access
📐 Land: 8.4 perches
✨ 4 Floors (Ground + 1st + 2nd under construction + Rooftop)
• Spacious layout – ideal for home, office, or institute
• Large halls on each floor (perfect for classrooms/office use)
• 4+ bedrooms, multiple living areas & bathrooms
• Rooftop space for garden or leisure
🚗 Garage for 2 vehicles
🔑 Separate external staircase for independent access to each floor
💡 Great investment opportunity in a well-connected, peaceful neighborhood!
📩 DM for more details or viewing