Land with High Commercial Value for Sale in Pilimatalawa Town (Facing Colombo Road)
Located near the Galadadeniya junction.
Situated in front of Pilimatalawa Primary School.
Close proximity to multiple commercial banks.
Includes a 3-story house.
Access is available to all three floors both internally and externally.
The front portion of the land (facing Colombo Road) has space for constructing another building.
You can visit the property to inspect and discuss the price.
Will be sold to the highest offer.
පිළිමතලාව නගරයේ කොළඹ පාරේ වාණිජ වටිනාකමක් සහිත ඉඩමක් විකිණීමට ඇත.
ගඩලාදෙණියට හැරෙන හන්දිය ආසන්නයේ.
පිළිමතලාව ප්‍රාතමික විද්‍යාලය ඉදිරිපිට.
වාණිජ බැංකු රැසකට ඉතාමත් ආසන්නයේ පිහිටා ඇත.
තෙමහල් නිවසක් සහිතයි.
මහල් 3ටම නිවසේ ඇතුලතින් මෙන්ම පිටතින්ද පිවිසීමේ හැකියාව.
ඉඩමේ ඉදිටරිපස භාගය (කොළඹ පාරට මුහුණලා ඇති කොටස) තුල තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඉඩ පහසුකම ඇත.
ඉඩමට පැමිණ පරීක්ෂාකර මිලගණන් සාකච්ඡා කරගත හැක.
වැඩිම ඉල්ලුම් වටිනාකමට විකිණේ.