⛔️URGENT SALE⛔️
📍 Location:
• 3.4 km to Kottawa town
• 4.5 km to Makumbura Highway Entrance
• 4.5 km to Piliyandala town
• Only 75 meters from the main 255 Kottawa–Mount-Lavinia road
🔹 A highly suitable property for residential or commercial purposes
Land extent: 12 perches
🏠 House details:
• 4 Bedrooms
• Living area
• Dining area & kitchen
• Bathrooms (one inside and one outside)
📌 Nearby facilities:
• 🏪 Cargills Food City – 100m
• 🏦 Banks (ATM/CDM) – 100m
• 🏫 Government and private schools
• ⛽ Cepetco fuel station – 1km
• 🍽️ Hotels & Restaurants – from 100m
• 🏤 Post office and other shops
💡 Additional features:
• Carpeted road access directly to the property
• Electricity and water facilities available
• Clear deeds eligible for bank loans
🌿 Located in a fast-developing, peaceful, and highly residential area close to the city.
This house and land are available for immediate sale.
📞 Contact us today for more details or to arrange a viewing!
-----------------
⛔️ඉක්මණින් විකිණීමට⛔️
🏡 කොට්ටාව – පිළියන්දල මාර්ගයේ සිද්දමුල්ල ප්රදේශයේ අනර්ඝ ඉඩමක් සමග නිවස විකිණීමට
📍 කොට්ටාව නගරයට 3.4km දුරින්
🛣️ මාකුඹුර අධිවේගී පිවිසුමට 4.5km දුරින්
📍 පිළියන්දල නගරයට 4.5km දුරින්
(255 ගල්කිස්ස–කොට්ටාව ප්රධාන මාර්ගයට 75m දුරින්)
🔹 පදිංචියට හෝ වාණිජමය කටයුතු සදහා වඩාත්ම ගැලපෙන 🏠 නිවස හා පර්චස් 12ක ඉඩම විකිණීමට
🏠 නිවසෙහි:
• 🛏️ නිදන කාමර 04ක්
• 🛋️ Living Area
• 🍽️ Dining Area & Kitchen
• 🚿 Bathrooms පිටත හා ඇතුලත ලෙස ඇතුලත් වේ
📌 ආසන්න පහසුකම්:
• 🏪 Cargils Food City (100m)
• 🛒 ලංකා ස.තො.ස (75m)
• ⛽ Cepetco පිරවුම් හල (1km)
• 🏦 බැංකු (ATM/CDM 100m)
• 🏫 රජයේ පාසැල් හා පෞද්ගලික පාසල්
• 🍴 Hotels & Restaurants (from 100m)
• 🏤 තැපැල් කාර්යාල හා අනෙකුත් වෙළඳසැල්
💡 අමතර විශේෂතා:
• 🛣️ බිම් කොටස ඇති ස්ථානයටම කාපට් ඇතිරූ මාර්ග
• 📜 බැංකු ණය ලබාගැනීමට හැකි නිරවුල් ඔප්පු
• 💧 විදුලිය පහසුකම් හා ජලය පහසුකම්
🌿 ඉතාම ශීඝ්රයෙන් දියුණු වන ප්රදේශයක, දැනටමත් මිලදී ගැනීමට ඉඩම් දුලභ, නගරයට ආසන්න නිස්කලංක පරිසරයක ඇති මෙම ඉඩම හා නිවස කඩිනමින් විකිනීමට සූදානම් කර ඇත.
--------------
Blue Ribbon Properties – Turning Dreams into Homes!
We help you buy, sell, or rent houses, apartments, lands, and commercial properties with ease and trust. Your perfect property is just a call away!