🏡 දේපල විස්තරය
📍 ස්ථානය: (හම්බන්තොට දිස්ත්‍රික්කය) කතරගම නගරයට කි.මී.01යි.
🛣️ ප්‍රධාන සිතුල්පව්ව පාරේ, කටගමුව (යාල) වනෝද්‍යානයට මුහුනදී.
📜 ඔප්පුවට ලියාපදින්චි බලපත්‍ර සහිත නිරවුල්ම ඉඩම.
🏠 දෙමහල් ගොඩනැගිල්ලකට අත්තිවාරම් දමා තිබෙන
🛏️ කාමර / 🛁 නානකාමර 07න් සමන්විත බන්ගලාව (නිවාඩු නිකේතනය).
🌳 පීදෙන්න ලග අල්පොන්සු අබ, පලදාව සපිරි වයින් චෙරි, කටුඅනෝදා, ඉගුරු, කෝමාරිකා
🍃 මුලු ඉඩමම ම්ශ්රබෝග වගාවක් ලෙස යෙදී ඇත.
💧 ජලසම්පාදන වතුර, නොසිදෙන ලිද,
🪣 ලීටර් 2500ක් ෂිමෙන්ති වතුර ටැංකිය.
🛏️ 25 දෙනෙකුට නිදාගන්න කොහොබ ඇදන්,
👨👩👧👦 60 දෙනෙකුට නවාතැන් ගතහැකි,
🏞️ සොබා සෞන්දර්යාත්මක නිදහස්ම ස්ථානයකි.
🌅 තවත් සංවර්ධනය කර සංචාරක නිකේතනයකට හෝ ඕනෑම ව්‍යාපාරයකට සුදුසුම ස්ථානයකි.
💰 ඉඩමේ බන්ගලාවේ පවතින මිල අනුව වටිනාකම ලක්ෂ 380/= පමණ වේ.
🤝 අයිතිකරුට අසාධාරණයක් නොවෙන්න මේ වටිනා ඉඩම මිලදී ගන්න.
🌿 මේ කර්කශක බූමියේ ගස්කොලන් හදා අලංකාර කිරීමට විශාල වෙහෙසක් දරා තිබේ.
(🏡 නිවස සහ ඉඩම සොභාවික පලතුරු වගාවකින් අලංකාරම ස්ථානයකි).
🌴 ආදායම් ලබන පොල් ඉඩමක් සමග ඉතිරිය අතට මුදල්ද,
🏘️ කොළඹින් පොඩි නිවසක් වුවද සලකා බලමි.
💵 අතට ලක්ෂ 200/= අනිවාර්යෙන්ම උවමනායි.
💬 මිලගණන් කතා කරගනිමු.
🌎 පිටරට ඉන්න අයෙකුට වටිනාම සම්පතකි.
🤝 අවශ්‍ය ඕනෑම උදව්වක් ඉදිරියටද ලබා දීමට සූදානම්.