කඩවත නගරයට සහ අධිවේගී මාර්ගයට ආසන්නව නිවසක් සහිත අගනා ඉඩමක් විකිණීමට.
නිදන කාමර හයකින් සහා නාකාමර තුනකින් යුත් ඉතාමත්ම හොඳ මට්ටමේ ඉදි කරන ලද දෙමහල් නිවසක්.
නිදන කාමර තුනක් වායු සමීකරණය කර තිබෙ.
මෙම ඉඩම කිසිදු ගංවතුරකට යටත් නොවන ප්රදේශයක පිහිටා ඇත.
මෙම ඉඩමේ විශේෂත්වය වන්නේ එය කොළඹ-මහනුවර ප්රධාන මාර්ගයට පයින් යා හැකි දුරින් පිහිටා තිබීමයි.
මෙම ඉඩම ඉතා වැදගත් නේවාසික ප්රදේශයක පිහිටා ඇත.
A valuable land with a house for sale close to Kadawatha town and the expressway.
A very well built two-storey house with six bedrooms and three bathrooms.
Three bedrooms are air-conditioned.
This land is located in an area that is not subject to any flooding.
The specialty of this land is that it is located within walking distance of the Colombo-Kandy main road.
This land is located in a very important residential area.
More information call us derana properties company ◀️⏸️