වත්තල හැඳල ප්රදේශයෙන් නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත
=============================================
📌 ස්ථානය: හැඳල වත්තල, දික්ඕවිට, ගම්පහ
📌 ඉඩම් වර්ගය: නේවාසික
📌 ඉඩම ප්රමාණය: පර්චස් 17.5
📌 මිල: රු. 10,000,000 (සාකච්ඡා කළ හැක)
වැඩි විස්තර
=========
📌 ජයබුමි ඔප්පුව සහිතයි
📌 සම්පුර්ණයෙන් නිම කරන ලද නිවසකි
📌 නිදන කාමර 3 ක් සහිතයි
📌 සාලය සහ කෑම කාමරය
📌 පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල්, සහ අනෙකුත් පහසුකම් වලට ආසන්නව ඇත
📌 කෙරවලපිටිය අධිවේගී මාර්ගයට විනාඩි 5 යි
📌 නගරයට කිලෝමීටර 1.5 කි
📌 ඉතා ඉහළ නේවාසික සහ වාණිජ ප්රදේශයක පිහිටා ඇත
වැඩි විස්තර සඳහා, අමතන්න
வத்தளை ஹெந்தலையில் வீடுடன் கூடிய காணி விற்பனைக்கு
===========================================
📌 இடம்: ஹெந்தல வத்தளை, திக்கோவிட்ட, கம்பஹா
📌 நில வகை: குடியிருப்பு
📌 காணி அளவு: 17.5 பேர்ச்சஸ்
📌 விலை: ரூ. 10,000,000 (பேசித் தீர்மானிக்கலாம்)
📌 ஜெயபூமி பத்திரம்
📌 முழுமையாக கட்டி முடிக்கப்பட்ட வீடு
📌 3 படுக்கையறைகள்
📌 வாழ்க்கை அறை & சாப்பாட்டு அறை
📌 பள்ளிகள், மருத்துவமனைகள், பல்பொருள் அங்காடிகள் மற்றும் பிற வசதிகளுக்கு அருகில்
📌 கேரவலபட்டி அதிவேக பாதைக்கு நிமிடம் 5 ய
📌 ஊருக்கு 1.5 கி.மீ
📌 அதிக குடியிருப்பு மற்றும் வணிக பகுதியில் அமைந்துள்ளது
மேலும் விவரங்களுக்கு, இப்போது அழைக்கவும்