මහරගම - නල්ලවත්ත පාරේ ඇති පැරණි නිවසක් සහිත ඉඩම විකිණීමට
පර්චස් 12.5 (පර්චසය ලක්ශ 24)
සෘජුකෝණාස්රාකාර ඉඩම
ඉහළ නේවාසික ප්‍රදේශය - සුපිරි වෙළඳසැල් / පාසල් / රජයේ කාර්යාල සහ අනෙකුත් සියලු පහසුකම් ඇවිද යා හැකි දුරින්.
මහරගම නගර මධ්‍යයට මීටර් 500
මහරගම - පිළියන්දල පාරට (341 බස් මාර්ගය) මීටර් 300
මහරගම - දෙහිවල පාරට (119 බස් මාර්ගය) මීටර් 400
දැනට පදිංචි වී සිටින පැරණි නිවසක් (ව.අ. 1700) විශාල නිදන කාමර 3 + බාත් රූම් 1
වෙනම වරිපණම් අංකයක්, විදුලිය සහ ජල සම්බන්ධතා සහිත විශාල කාමරයක් (ඇනෙක්ස් එකක් ලෙස භාවිතා කළ හැකි) කොටසක් ද පවතී (ව.අ. 280).
මිල සාකච්ඡා කළ හැකිය
කරුණාකර බ්‍රෝකර් කරුවන් ඇමතීමෙන් වළකින්න
------------------------------------------
Land with an old house for sale in Maharagama - Nallawatta road
12.5 perches (24 lakhs per perches)
Rectangular land
Highly residential area - walking distance to supermarkets / schools / government offices and all other amenities.
500m to Maharagama city center
300m to Maharagama - Piliyandala road (341 bus route)
400m to Maharagama - Dehiwala road (119 bus route)
Currently occupied house (1700 sq ft). 3 large bedrooms + 1 bathroom.
A large room (which can be used as an annex) with a separate assessment number, electricity and water connections (280 sq ft) is also available in the premises.
Price is negotiable
No Brokers Please