පිළියන්දල කහතුඩුවට ආසන්නව ගෝනපොල විදියගොඩ පාරේ ඇටබහේන වත්තේ මෙම ඉඩම පිහිටා ඇත.
පර්චස් 11.2 ඇත. පර්චස් 1 ක් 360000/=
පර්චස් 11 කට පමණි අයකරන්නේ .
නල ජලය හා තෙකලා විදුලිය
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරය
මෙම ඉඩමට අල්ලපු ඉඩමට එහා පැත්තේ වෙල්යාය
අඩි 20 පාර හා අඩි 12. 5 පාර
පිරිසිදු ඔප්පු හා රජයේ අනුමත සැලසුම්
වෙන්දේසි ආයතනයකින් වසර 20 හෝ 25 කට පමණ පෙර වෙන්දේසි කර විකුණන ලද වෙන්දේසි ඉඩමක පිහිටි හිස් ඉඩම් කැබැල්ලකි. මා මෙම ඉඩම මිලට ගත්තේ වෙන්දේසි ආයතනයෙන් නොවේ. මා මෙම ඉඩමේ 3 වන හෝ 4 වන හිමිකරු වේ.
මෙම වෙන්දේසි වත්තේ මගේ ඉඩම හා ඉඩම් කිහිපයක හැර බහුතරයක් ඉඩම් වල නිවාස ඉදිකර (90% පමණ ) පදිංචි වී ඇත.
පිළියන්දල සිට පැමිනෙන විට ගෝනපොල හන්දිය පසුවෙනවත් සමග දකුණට හැරිය යුතුයි (ගෝනපොල - වීදියගොඩ පාර ) ( අලුතින්ම ඉදිකරන ලද කාපට් පාර )
මෙම පාරේ 1.2km පැමිණි විට තුන්මන් හන්දියක් හමුවේ.
එතනින් වමට හැරී (අටබැහේන පාර ) (මෙම පාරත් අලුතින්ම ඉදකරන ලද කාපට් පාරකි ) 350m පැමිණි පසු දකුණට හැරිය යුතුයි
මෙම ස්ථානයෙන් තමා වෙන්දේසි වත්ත පටන් ගන්නේ
150m පමණ පාර අවසානය තෙක් පැමිණිය යුතුයි (මෙම පාර බොරළු පාරකි.) ( මෙම පාරට තාරා දැමීම සදහා නගර සභාවේ මුදල් අනුමත වී ඇත.)( මේ වසරේ තාර දැමීමට නියමිතඉ )(මෙම පාර අඩි 20 පාරකි )( ටැප් ලඉන් මෙම පාර අවසානය තෙක් පැමිණ ඇත )
මෙම පාර අවසානයේ දකුණට අඩි 12.5 පාරක් ඇත. මෙම පාර අවසන් වන්නේ මගේ ඉඩමෙන් හා මගේ ඉඩමට අල්ලපු ඉඩමෙන් ය.( මෙම පාර ඇත්තේ ඉඩම් කැබලි 3 ක් සදහා පමණි
)
මගේ ඉඩමට පිටුපසින් ඇත්තේ රබර් වත්තකි.
එහි රබර් ගස් ගලවා අලුතින් රබර් පැල සිටුවා ඇත.(රබර් පැල තවම ඉතා පොඩිය)
ගෝනපොල - විදියගොඩ පාරට - 500m
(මෙම පාරේ බස් 4 හෝ 5 වැනි සීමිත බස් ප්රමාණයක් දාවනය වේ )
ගෝනපොල හන්දියට - 1.7 km
හොරණ - කොළබ බස් පාරට 1.7 km
කැස්බෑව නගරයට - 10 km
හොරණ නගරයට - 10 km
බණ්ඩාරගම නගරයට - 7 km
පිළියන්දල නගරයට - 14 km
කහතුඩුව අධිවේගී පිවිසුමට - 7 km
ගැලනිගම අධිවේගී පිවිසුමට - 6.3 km
බැoකු,/ඉන්දන පිරවුම්හල්,/ෆාමසි, /සුපිරි වෙළදසැල්,/ පරිගණක වෙළදසැල්,/ජංගම දුරකථන වෙළදසැල්, /හොටෙල් (කෑම කඩ ),/ බූක් ෂොප්. ගෝනපොල හන්දියේ පිහිටා ඇත.
call