🌟 කුරුණෑගල - මීගමුව පාරෙන්, නාරම්මලට නුදුරින් වටිනා ඉඩමක් වහාම විකිණීමට 🌟
ආයෝජනයට හෝ පදිංචියට කදිම, සියලු පහසුකම් සපිරි පර්චස් 15ක සමතලා ඉඩම.
✅ ස්ථානීය වටිනාකම:
🚗 නාරම්මල නගරයට: විනාඩි 05 යි.
🏙️ කුරුණෑගල නගරයට: විනාඩි 15 යි.
🛣️ පිහිටීම: කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරේ සිට 2 වැනි ඉඩම (ප්‍රධාන පාරට පෙනෙන මානයේ).
✅ පහසුවෙන් ළඟා විය හැකි ස්ථාන:
🎓 පාසල්: රජයේ ප්‍රධාන පාසල් සහ කුරුණෑගල ජනප්‍රිය පාසල් වලට ඉතා ඉක්මනින් ළඟා විය හැක.
🛒 වෙළඳාම: Cargills ඇතුළු සුපිරි වෙළඳසැල් සහ අනුරාධපුර වැනි සංචාරක නගර වලට ඇති ලගම මාර්ග හේතුවෙන් ව්‍යාපාර ගොඩනගා ගැනිමේ හැකියාව.
🏥 වෙනත්: රෝහල් සහ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන වලට පහසුවෙන් ළඟා විය හැක.
✅ වෙනත් පහසුකම්:
කුරුණෑගල - මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10යි.
කොළඔ - කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාර හේතුවෙන් ප්‍රවාහනය පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැත.
නාරම්මල නගරයට ඉතා ඉක්මනින් ලගාවිය හැකි නිසා සියලුම බැංකු, ප්‍රධාන පෙළේ ප්රදර්ශනාගාර(Damro, Singer, Abans)
නිරවුල් සින්නක්කර ඔප්පු.
නළ ජලය සහ විදුලිය සහිතයි.
නිදහස් හා වැදගත් අසල්වැසියන් සහිත ආරක්ෂිත වටපිටාව.
💰 මිල: පර්චසයක් රු. 275,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: