Description
සුන්දර නාගරික පරිසරයක ඔබේ සිහින නිවහනට බිම් කොටසක්🍃
නාගරික සීමාවෙන් සුපිරි බිම් කොටසක්🏠️
කඩවත අධිවේගී පිවිසුමට 2km නුදුරින් 🛣️
නුවර ප්‍රධාන බස් පාරට 3km නුදුරින් 🚎
කඩවත නගරයට විනාඩි 5 යි 🏛
කඩවත - දෙල්ගොඩ 216 බස් පාරට පයින් යන දුරින් 🚌
කිරිබත්ගොඩ, මාකොළ, දෙල්ගොඩ, කඩුවෙල නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව🏘
තෙකලා විදුලිය / නළ ජලය
කොන්ක්‍රීට් කානු පද්ධතිය
අඩි 20 තාර යෙදු පුළුල් මාර්ග
සුපිරි වෙළදසැල්, සාප්පු සංකීර්ණ, ජාතික හා ජාත්‍යන්තර පාසල්, පුද්ගලික රෝහල්, සුපිරි හෝටල් හා අවන්හල්, ශරීර සුවතා මං තීරු ඇතුළු සියලු පහසුකම් අවටින්.
A Plot of Land for Your Dream Home in a Beautiful Urban Environment 🍃
- A prime piece of land just outside the city limits 🏠️
- Only 2 km from the Kadawatha Expressway entrance 🛣️
- 3 km from the main bus route to Nuwara 🚎
- Just 5 minutes to Kadawatha Town 🏛
- Located near the Kadawatha – Delgoda 216 bus route, a short walk away 🚌
- Quick access to Kiribathgoda, Makola, Delgoda, and Kadawela towns 🏘
- Utilities Available: Three-phase electricity / Pipe-borne water
- Infrastructure: Concrete drain system
- Road Access: 20-foot wide paved roads
- Surrounded by excellent amenities: Supermarkets, shopping malls, national and international schools, private hospitals, luxury hotels, restaurants, and wellness centers.