(Kindly Noted That the Project Under Development Status)
Commercial Land Plots Facing to Kandana – Ganemulla 276 Road & Gampaha Kandana 376 Main Road Ideal for Restaurants, Grocery Shops Car Sales and many more Commercial purpose
Easy Access to Negombo Colombo Main Road This Valuable Land Suitable for You Investment, Commercial & Residential purpose as well
✅Kandana City Limit
✅05 minutes’ drive to Kandana Town.
✅10 minutes’ drive to OKI International Schools and De Mazenod College
✅Upscale neighborhood with Highly Residential area
✅Proximity to all conveniences such as national & international schools, supermarkets, government, & private banks, and hospitals.
FACILITIES
✅Electricity
✅Water
✅20ft wide Carpet roads
✅Bank Loan at Any Bank
✅We have attractive payment plan as well
ව්‍යාපාරික බිම් කොටස් කඳාන - ගණේමුල්ල 276 බස් පාර සහ ගම්පහ කඳාන 376 ප්‍රධාන පාරට මුහුණලා සියලුම වර්ගයේ ව්‍යාපාර සදහා ඉතාමත් වටිනා පරිසරයක පිහිටා ඇති මෙම බිම් කොටස් ආපනශාලා, සිල්ලර බඩු වෙළදසැල්, මෝටර් රථ අලෙවියසැල් සහ තවත් බොහෝ වාණිජ අරමුණු සඳහා වඩාත් සුදුසුය. මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි මෙම වටිනා ඉඩම ඔබට ආයෝජනයට,වාණිජමය සහ නේවාසික අරමුණු සඳහාද සුදුසුය.
කදාන නගරයෙන් කොළඹ මීගමුව බස් පාරට ආසන්නව
✅ කදාන නගර සීමාවෙන්
✅කොළඹ මීගමුව බස් මාර්ගයට විනාඩි 5යි
✅රාගම ජා ඇල බස් පාරට ලගින්ම
✅OKI ජාත්‍යන්තර පාසලට හා De Mazenod College වෙත මිනිත්තු 10යි
✅ඉහළ මට්ටමේ අසල්වැසියන් සමග නිදහස් සුන්දර වටපිටාවක්
✅විදුලිය
✅නල ජලය
✅ 20 කාපට් ඇතුරු පුළුල් මාර්ග
✅බැංකු ණය පහසුකම් (ඕනෑම බැංකුවකින්)
✅ආකර්ශණිය පහසු ගෙවීමේ ක්‍රම සහිතව
✅ජාතික සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, රජයේ සහ පෞද්ගලික බැංකු, සහ රෝහල් වැනි සියලු පහසුකම් සමග පදිංචියටත් ආයෝජනයටත් අගනා නේවාසික බිම් කොටස්