වේයන්ගොඩ නගරයේ ප්‍රයිම් අපගේ නවතම ඉඩම් ව්‍යාපෘතිය ,, වේයන්ගොඩ මීරිගම ප්‍රදාන පාරට මුහුනලා
ව්‍යාපාරික බිම් කොටස් හා නේවාසික බිම් කොටස් දැන් ඔබට මිලදී ගැනීමේ හැකියාව ඇත
👍 වේයන්ගොඩ නගරයට විනාඩි 5
👍 වේයන්ගොඩ දුම්රිය ස්තානයට විනාඩි 5
👍 ඉදිවෙමින් පවතින වේයන්ගොඩ අදිවේගී පිවිසුමට කි.මී 5
👍 මීරිගම අදිවේගී පිවිසුමට විනාඩි 10
👍 වේයන්ගොඩ ආර්ථික මද්යස්තානය හා අනිකුත් සියලූම නාගරික පහසුකම් ඔබට ඉතාම සමීපයෙන් ඇත.
නේවාසිකව පදිංචි වීමට අවශ්‍ය
🟩 නල ජලය
🟩 තෙකලා විදුලිය
🟩 අඩි 30 පුලුල් මාර්ග
🟩 ක්‍රමවත් කානු පද්දති
🟩 නිරවුල් ඔප්පු
🟩 අනුමත බිම් කොටස් සැලසුම් වලින්ද සමන්විතයි
⭕ මෙම ඉඩම් ව්‍යාපෘතිය ආයෝජනයට ඉතාම සුදුසුයි. ප්‍රයිම් අපි මේ ඉඩම් ව්‍යාපෘතිය සඳහා නවතම ගෙවීමේ ක්‍රමයක් හදුන්වා දී තිබේ
....... මෙම ඉඩම මිලදී ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ ලක්ෂ 5 ක් පමනයි. ඉතිරිය මාස 30 ක් දක්වා දීර්ඝ කාලීන පොලී රහිතව ගෙවීමේ ක්‍රමයක් අප ආයතනය විසින් ඔබට ලබා දී තිබේ.
( මෙම අවුරුදු 2.5 ක කාලය අවසන් වන විටත් ඔබ මේ ඉඩමට ගෙවා තිබෙන්නේ අද දවසේ වටිනාකම පමනයි. ඉතින් මේ අගනා ආයෝනයේ කොටස් කරුවෙකු වන්න ඔබත් දැන්ම අපට කතා කරන්න )
0710215254 මෙම දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් හරහාද සම්බන්ද විය හැක