අතුරුගිරිය වල්ගම හංදියේ දෙමහල් නිවසක් පර්චස් 20ක් සමග විකිණීමට ඇත.නිවස සදහා මිල නියම කර නැත.
▪️ආරක්ෂිත වටපිටාව සහ නිදහස් ස්ථානයකි
▪️ගංවතුර සහ නාය යෑම් ප්‍රස්න නැත
▪️නිරවුල් ඔප්පු ඇත
▪️බැංකු ණය පහසුකම් සලසා ගත හැක
▪️වට තාප්ප සහිත
▪️වාහන කිහිපයක් එකවර නැවැත්වීමට ඉඩකඩ ඇත
දැනට මාසික කුලී ආදායම රු: 65000කී.වෙනම ඒකක තුනකින්, වෙනම ජලය සහ විදුලිය ඇත.සියලුම පහසුකම් සහිත හංදියකී.රජයේ පාසල් 5ක් සදහා විනාඩි 10ක් ඇතුලත යාමට හැකියාව, සුපිරි වෙළෙඳ සැල්,කාර්යාල,
කායවර්ධන මධ්‍යස්ථාන,ඇවිදින මංතීරැ,තරැණ සමාජ,පුස්තකාල පහසුකම්,පොලිස් ස්ථානය,රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සහ රෝහල්,ආගමික ස්ථාන,සිනමා ශාලා සහ ප්‍රාදේශීය සාභා ආදී සියලුම පහසුකම් අතේ දුරින්
නිවසේ සිට වල්ගම හන්දියට 50m දුර සහ අතුරුගිරිය හන්දියට 1.5km,අතුරුගිරිය අධිවේගී මාර්ගයට 3km,ගොඩගම නගරයට 5.8km,මාළබේ නගරයට 7Km කොට්ටාව නගරයට 5km සහ හෝමාගම නගරයට 3km, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට 5.8km දුරක් ඇත.ප්‍රධාන බස් මාර්ග - 697/698 (අතුරුගිරිය කඩුවෙල- හෝමාගම) 138/4 (කොළඹ- අතුරුගිරිය) 170/190 (කොළඹ- අතුරුගිරිය) මහනුවර අනුරාධපුර බස් දැනට ක්‍රියාත්මක වන අතර කොලඹ හොරණ බස් මාර්ගය ඉදිවෙමින් පවතී.