🏡 වැලිගම පොල්වතේ සංචාරක කලාපයේ වටිනා ඉඩමක් විකිණීමට
දකුණු ලකයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන වැලිගම පොල්වතේ පිහිටි, නිරවුල් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 38ක ඉඩමක් පැරණි නිවසක් සමඟ විකිණීමට ඇත. සංචාරක කර්මාන්තයට මෙන්ම පදිංචිය සඳහාද ඉතාමත් සුදුසු ස්ථානයකි.
✨ විශේෂතා
🌊 වැලිගම සංචාරක වෙරළට කි.මී. 1.5යි
🏕️ ප්‍රසිද්ධ සංචාරක නිවාඩු නිකේතන සහ හෝම්ස්ටේ ආසන්නයේ පිහිටා ඇත
🚗 පහසු සහ පුළුල් පිවිසුම් මාර්ග
🛣️ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 6යි
🏨 තරු පන්තියේ හෝටල් රැසකට විනාඩි 5 - 10කින් ළඟාවිය හැක
🛒 සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල් සහ අනෙකුත් නාගරික පහසුකම් විනාඩි 5 - 10ක දුරින්
💧 ජලය සහ ⚡ විදුලිය සහිතයි
🏠 පැරණි නිවසක් ද සහිතයි
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
✅ පදිංචිය සඳහා
✅ විලා/කැබින්/හෝම්ස්ටේ ව්‍යාපෘතියක් සඳහා
✅ සංචාරක කර්මාන්ත ආයෝජනයක් සඳහා
🏡 38 Perch Land with an Old House for Sale in Weligama Polwatta – Prime Tourist Area
A valuable 38-perch property with clear freehold title deeds and an old house is available for sale in Polwatta, Weligama, one of the most sought-after tourist destinations in Southern Sri Lanka.
✨ Property Highlights
🌊 Only 1.5 km to Weligama Beach
🌊 Only 1.5 km to Weligama Beach
🏕️ Located close to popular tourist resorts and holiday accommodations
🚗 Easy access via well-developed roads
🛣️ Only 6 km to the Southern Expressway Entrance
🏨 Reach several star-class hotels within 5–10 minutes
🛒 Supermarkets and other essential amenities are within a short drive
💧 Water and ⚡ electricity available
🏠 Includes an old house
📜 Clear freehold title deed
✅ Ideal for residential purposes
✅ Excellent for a villa, guesthouse, homestay, or tourism project
✅ High-potential investment opportunity in a rapidly developing tourist zone
Contact now for more information and viewing arrangements. 🌴🏖️✨