පානදුර නල්ලූරුව සංඝානන්ද මාවතේ නගර සභා සීමාව තුල ගාලු පාරට පෙනෙන දුරින් ආයෝජනයකට, පදිංචියට, ව්‍යාපාරයකට සුදුසු ඉඩමක් විකිණීමට ඇත.
A land suitable for investment, residence or business is available for sale within the municipal limits of Sanghananda Mawatha, Nalluruwa, Panadura, within sight of the Galle Road.
පර්චස් 24.7 කි (කොටස් කර විකිනීමටද සලකා බැලේ)
වට තාප්පය බැඳ ගේට්ටු දමා ඇත
අඩි 10 - 15 කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගය
නිරවුල් සින්නක්කර ඔප්පු
නගර සභාවේ අනුමත කල බිම් සැලසුම්
සෘජුකෝණී ඉඩමකි
පර්චසයක් ලක්ෂ 10 යි
පානදුර නගරයට අතේ දුරින් (1.5 km)
24.7 perches (Also considering selling in parts)
Walled and gated
10-15 feet concrete paved road
Clear freehold deeds
Land plans approved by the Municipal Council
A rectangular plot
10 lakhs per perches
Within easy reach of Panadura town (1.5 km)
වැඩි විස්තර දැනගැනීමට ගැනුම්කරුවන් පමණක් අමතන්න.
For more information, please call, buyers only.