කොට්ටාව ප්රදේශයේ මාකුඹුර ආසන්නයේ පැරණි වලව්ව විලාසිතාවේ කුඩා නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. භූමි ප්රමාණය අක්කර 2, පර්චස් 40 (පර්චස් 360) වන අතර, අධිවේගී මාර්ගය පෙනෙන පරිදි වෙල්යායකට සන්සුන් හා මනරම් පරිසර මායිමකි.
* මාකුඹුර අධිවේගී මාර්ගයේ සිට ඉඩමට පිවිසුම: 3Km
* කොට්ටාව හන්දියේ සිට ඉඩමට පිවිසුම: 4Km
* 280 බස් මාර්ගයට දුර (ප්රධාන මාර්ගය): 400M
* මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයට: 2Km
* නල ජලය හා ලිද, විදුලිය, කාපට් ඇතුරැ මාර්ගය
Unique large garden property with old Walwwa style house for sale in Near to Makumbura, Kottawa Area. The land area is Two Arces and 40 Perch (360 perches) Calm and Beautiful Environment Border to a paddy field with a view of the highway.
* Distance from Makumbura highway :3Km
* Distance from Kottawa Junction: 4Km
* Distance to 280 Bus Root (Main Road): 400M
* Near Institute of Technology, University of Moratuwa at Diyagama: 2km
* Separate Water, Electricity, Carpet Road