Moratuwa Katubedda land for sale.
( Land Side ).
250 m to Galle Road.
Very close to St'Sebastian college & Prince of Wails College.
Walking distance to Banks, Supermarkets, Schools, Gavarment office & All urban facilities.
High residential area.
Flat & square land.
Clear title.
12 perches land.
Price 10.5 lacks ( 1.05 million ) per perch. Negotiable.
Strictly no brokers please.
මොරටුව කටුබැද්ද ඉඩමක් විකිණීමට.
( Land Side ).
ගාළු පාරට මී. 250 යි.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය ඇතුළු සියලු ප්‍රධාන විද්‍යාලවලට ඉතා නුදුරින් පිහිටා ඇත.
සියලුම බැංකු, රජයේ ආයතන, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පයින් ගමන්කල හැකි නුදුරින් පිහිටා ඇත.
කාර්මික විද්‍යාලයට, මොරටුව විශ්වවිද්‍යාලයට සහ අනෙකුත් අද්යාපන ආයතන වලට ඉතා ආසන්නයි.
වැදගත් නේවාසික පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
තෙකලා විදුලිය.
නල ජලය.
ආයෝජනයට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 12 යි.
පර්චසයක මිල ලක්ෂ 10.5
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.