🏡 ගෙලිඔය සහ දවුලගල නගර වලට යාබදව, මීවලදෙණිය, හන්දෙස්ස මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි ඵල දරණ අපනයන බෝග සහිත පර්චස් 29 ක අගනා ඉඩමක් විකිණීමට ඇත (ලක්ෂ 53 යි). ප්‍රධාන නගර රාශියකට කෙටි වේලාවකින් ප්‍රවේශ විය හැකිය.
📍 තැනිතලා ඉඩම් කොටස පර්චස් 14 ක පැතිරී පවතින අතර, ඉතිරි ප්‍රමාණය මද බෑවුම් ස්වභාවයක් ගනී (සෝදාපාළුවක් හෝ නාය යෑමකට ලක් නොවන භූමියකි). කුඩා කොටස් වශයෙන් විකුණනු නොලැබේ. ප්‍රධාන ප්‍රවේශ මාර්ගය අඩි 12 කි.
--------------------
🚰 නළ ජලය
⚡ විදුලිය
🌿 නිසංසල පරිසරය
📜 නිරවුල් ඔප්පු (බැංකු ණය පහසුකම් ලබාගත හැකිය)
🏷️ වෙන්දේසියකින් ලබාගත් ඉඩමකි.
🚗 වාහන ගමන් කළ හැකි ප්‍රවේශ මාර්ග
🚪 ගේට්ටු සවි කර, ඉඩම වටා නිසි ආකාරයට මායිම් කණු යොදා වැට ගසා ඇත.
--------------------
📏 පිහිටීම:
📍 ගෙලිඔය නගරයට කි.මී. 3.0 යි.
📍 දවුලගල නගරයට කි.මී. 1.0 යි.
📍 පේරාදෙණිය දුම්රිය ස්ථානයට කි.මී. 5.0 යි.
📍 කිරිබත්කුඹුර නගරයට කි.මී. 6.0 යි.
📍 පිළිමතලාව නගරයට කි.මී. 7.0 යි.
--------------------
🌿 ඵල දරණ බෝග වර්ග:
🥥 පොල් ගස් - 04
🌴 තැඹිලි ගස් - 01
🌳 දූරියන් ගස් - 01
🌿 කරාඹු ගස් - 03
🌰 සාදික්කා ගස් - 03
🌴 පුවක් ගස් - 06
🌶️ ගම්මිරිස්
🥭 අඹ, 🥑 අලිපේර, 🍈 කොස් සහ 🌳 මහෝගනී
--------------------
🏡 Valuable 29-Perch Land for Sale Near Gelioya and Daulagala
📍 A valuable 29-perch land is available for sale in Meewaladeniya, close to Handessa Maha Vidyalaya, and conveniently located near Gelioya and Daulagala towns. The property includes a variety of productive export and fruit-bearing crops and offers easy access to several major towns.
💰 Price: Rs. 5.3 million
✅ A flat portion of the land extends over 14 perches, while the remaining area has a slight slope and is not prone to soil erosion or landslides. It will not be sold in smaller plots. The main access road is 12 feet wide.
--------------------
📍 Property Features:
🚰 Pipe-borne water
⚡ Electricity
🌿 Peaceful surroundings
📜 Clear title deeds (bank loan facilities can be obtained)
🏷️ This land was purchased through an auction
🚗 Vehicle-accessible entrance road
🚪 Fully fenced with boundary markers and gate installed
--------------------
📏 Distances:
📍 3.0 km to Gelioya town
📍 1.0 km to Daulagala town
📍 5.0 km to Peradeniya Railway Station
📍 6.0 km to Kiribathkumbura town
📍 7.0 km to Pilimatalawa town
--------------------
🌿 Crops on the land:
🥥 04 Coconut trees
🌴 01 King coconut tree
🌳 01 Durian tree
🌿 03 Clove trees
🌰 03 Nutmeg trees
🌴 06 Arecanut trees
🌶️ Pepper
🥭 Mango, 🥑 Avocado, 🍈 Jackfruit, and 🌳 Mahogany
--------------------
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Lands for sale in Gelioya
10.0 பேர்ச்அங்கத்துவம்கண்டி, நிலம் விற்பனைக்குரூ 3,250,000 பெர்ச் ஒன்றுக்கு10 நாள்
Bare Mountain Land for Sale Gelioya
266.74 பேர்ச்கண்டி, நிலம் விற்பனைக்குரூ 250,000 பெர்ச் ஒன்றுக்கு21 நாள்
Beautiful Land in Gelioya
17.0 பேர்ச்அங்கத்துவம்கண்டி, நிலம் விற்பனைக்குரூ 200,000 பெர்ச் ஒன்றுக்கு58 நாள்
130 Perches Land with a house for Sale in Gelioya Kandy
படுக்கை: 4, குளியல்: 1அங்கத்துவம்கண்டி, வீடுகள் விற்பனைக்குரூ 21,000,0009 நாள்