📍Land for sale Nattandiya
☯️ 2 km to Nattandiya town.
☯️ 80 meters to Colombo Kuliapitiya main road.
☯️ Bare land
☯️ Clear Deed and Approved Local Council Plans.
☯️ 15 foot wide driveway.
☯️ There are two big mango trees and three coconut trees on the land.
☯️ The boundaries of the land are wired.
☯️ Close to Nattandiya Dhammissara College.
☯️ The main schools, banks, supermarkets and all other urban amenities
☯️ Perch Rs. 330,000/= (Negotiable)
📞Call for more details
☯️ නාත්තන්ඩිය නගරයට කි.මී.2 යි .
☯️ කොළඹ කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 80 යි.
☯️ හිස් ඉඩමකි .
☯️ නිරවුල් ඔප්පු සහ අනුමත ප්‍රාදේශීය සභා සැලසුම්.
☯️ අඩි 15ක පුළුල් පිවිසුම් මාර්ගය.
☯️ විශාල අඹ ගස් දෙකක් සහ පොල් ගස් තුනක් ඉඩමේ ඇත.
☯️ ඉඩමේ මායිම් වලට කම්බි ගසා ඇත.
☯️ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයට ආසන්නව.
☯️ ප්‍රධාන පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් සියලුම නාගරික පහසුකම්
☯️ පර්චසය රු. 330,000/= (සාකච්ඡා කරගත හැක)
📞වැඩි විස්තර සඳහා අමතන්න