මහරගම – මාළඹේ ප්රධාන මාර්ගයට, විද්යාල හන්දියට ආසන්නව ඉතා වටිනා භූමියකි.
උස් භූමිය — ගංවතුර අවදානම් නැත.
993 / 336 බස් මාර්ගයට මීටර් 100 පමණ
Keells Super සහ Cargills Food City වෙත මීටර් 500යි
විදුලිය / ජලය / දුරකථන පහසුකම් සමග
පුලුල් පිවිසුම් මාර්ගය
මහරගම නගරයට සහ සියලුම මූලික පහසුකම් — සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල්, ඉන්ධන/ගෑස් ස්ථාන, වෙළඳසැල් — කිවින්දි මිනිත්තු කිහිපයකින්
පදිංචියට හෝ ව්යාපාරික ගොඩනැගිල්ලකට ඉතා සුදුසු යි.
පර්චස් 18.75
💰 මිල: සාකච්ඡා කළ හැක
Prime Residential / Commercial Land for Sale – Malabe (Near Vidyalaya Junction)
A highly valuable plot of land located just off the Maharagama–Malabe main road, close to Vidyalaya Junction.
📍 Location Highlights
Only 100 m to the 993 / 336 bus route
Walking distance to Super markets (Keells Super and Cargills) - within 500m
Close to Vidyalaya Junction
Quick access to Maharagama town, supermarkets, banks, schools and other essential services – all within a few minutes’ drive
✅ Key Features
Electricity, water and telephone facilities available
Wide access road
High ground level – no flood risk
Ideal for residential living or a commercial building (office, apartments, clinic, etc.)
📐 Land Extent: 18.75 Perches
💰 Price: Negotiable