මඩවල උල්පත නගර මධ්‍යයේ පිහිටි,
A - 9 ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින්, කැටවල පාරට මුහුණලා ඇති,
අක්කර එකහමාරක (පර්චස් :240) වටිනා බිම් කොටස
ඉක්මනින් විකිණේ.
✨නිරවුල් සින්නක්කර ඔප්පුව,
✨අනුමත පිඹුරුපත්,
✨නල ජලය, තෙකලා විදුලිය,
✨පුළුල් ප්‍රවේශ මාර්ග,
✨සුන්දර, නිස්කලංක පරිසරයකින් යුත්,
✨පොල්, ගම්මිරිස් වැනි වාණිජමය බෝග වගා කල ඇති,
✨කාමර තුනක් සහිත පාවිච්චි කළ නිවසක් සහිත ඉඩම,
රජයේ පාසල, ප්‍රසිද්ධ බැංකු, තැපැල් ස්ථානය, සුපිරි වෙළඳසැල් (Food City), අනෙකුත් වාණිජ හා ව්‍යාපාරික ආයතනයන්ට ඉතා නුදුරින් මෙම වටිනා ඉඩම පිහිටා ඇත.
විකුණුම් මිල :
පර්චසය රුපියල් ලක්ෂ හතරයි. (LKR.400,000/-)
මිල ගණන් තවදුරටත් සාකච්ඡා කර ගත හැක...
ආයෝජනයක් සඳහා කදිම ඉඩම ඉක්මනින්ම විකිණේ 🔊
මාතලේ නගරයට : 14 km
නාඋල නගරයට : 6 km
නාලන්දා ගෙඩිගේ : 2 km
දඹුල්ල වාණිජ නගරයට : 22 km
වැඩි විස්තර සඳහා අමතන්න..☎️