119 Perches Land For Sale within 01 Km radius at Kiribathgoda.
* Rs.1,400,000/= Per Perch Negotiable.
* 10 minutes to Kandy Road, Biyagama Road & Makola Road.
* Easy Access to Expressways.
* Title Clear Deeds.
* Can be purchased as :
a) Single lot of 119 Perches
b) Single lot of 45 Perches, 37 Perches, 35 Perches, or
If required subdivision of the land also will be considered.
Highly Suitable for Residential, Commercial & Industrial purposes.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ කිලෝමීටරයක වටප්රමාණය තුළ පර්චස් 119ක ඉඩමක් විකිණීමට ඇත.
* එක් පර්චසයක මිල රු. 1,400,000/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක).
* මහනුවර පාර, බියගම පාර සහ මාකොල පාර වෙත විනාඩි 10ක දුරින් පිහිටා ඇත.
* අධිවේගී මාර්ග වෙත පහසුවෙන් ළඟා විය හැක.
* නිරවුල් ඔප්පු සහිතයි.
* පහත ආකාරවලින් මිලදී ගත හැක:
අ) පර්චස් 119ක තනි බිම් කොටසක් ලෙස
ආ) පර්චස් 45, 37 හෝ 35 බැගින් වූ තනි බිම් කොටස් ලෙස
අවශ්‍ය නම් ඉඩම කොටස් කිරීම පිළිබඳවද සලකා බැලිය හැක.
නේවාසික, වාණිජ සහ කාර්මික කටයුතු සඳහා ඉතා සුදුසුය.