Land for Sale Karapitiya Labuduwa
🏡 Karapitiya Hospital Near – Valuable Land for Sale | Ambalanwaththa, Galle
🇱🇰 ගාල්ල – අම්බලන්වත්ත / බැදි පාර ඉදිරිපස වටිනා ඉඩම විකිණීමට
ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන පාරට මුහුණලා ඇති නිවස සමග වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
🟡 නිවස සහිත ඉඩම
📏 ප්‍රමාණය: පර්චස් 9.54
🏠 නිවස සමග
කාමර 2
ටයිල් කළ සාලය
කුස්සිය
නාන කාමරය
වෙනම කෑම කාමරය
ප්‍රධාන පාරට මුහුණලා ඇත
නිරවුල් ඔප්පු
ජලය හා විදුලිය පහසුකම්
💰 මිල (නිවස සමග)
1 Perch = රු. 21 ලක්ෂ
📍 ස්ථානය
ලබුදුව හන්දිය – මීටර් 500 (මිනිත්තු 6ක් පයින්)
Siridhamma College – මීටර් 750
කරාපිටිය රෝහල – කි.මී. 1.4
ගාල්ල නගරය – කි.මී. 4.9
Richmond, Mahinda & Sanghamitta Schools – මිනිත්තු 10
Galle New Town (Karapitiya area) – ඉතා සමීපයි
Galle New Court Complex – ඉතා ලඟින්
🚀 🔥 දැන්ම ඉඩම ගන්න හොඳම අවස්ථාව! 🔥
📌 Karapitiya / Galle New Town area එක වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක්
👉 ඉදිරියේදී:
ඉඩම් මිල වේගයෙන් ඉහළ යන අවස්ථාවක්
නව ව්‍යාපාර අවස්ථා වැඩිවීම
ජන ගහණය වැඩිවීම
💡 දැනටම ඉඩම ගත්තොත් future investment එකක් ලෙස ඉතා වටිනායි!
🏪 ව්‍යාපාර සඳහා අතිශයින් සුදුසුයි
📍 ප්‍රධාන පාරට මුහුණලා ඇති නිසා business එකකට perfect location එකක්
👉 හොඳට සුදුසුයි:
💻 Computer Shop
🖨️ Printing Shop / Communication Center
📚 Bookshop / Stationery
🏢 Office / Service Center
📦 Online business / delivery hub
⭐ Low competition area (Labuduwa side)
⭐ High future business potential (New Town development)
⭐ පාසල්, රෝහල, court complex ලඟ – excellent customer flow
⚠️ වැදගත්
ගනුම්කරුවන් පමණක්
බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ
🏡 Land with House for Sale Near Karapitiya – Ambalanwaththa, Galle
A valuable property with a house is available for immediate sale in Ambalanwaththa, Galle, facing the main road (Beddi Road).
🟡 Land with House
📏 Land Size: 9.54 Perches
🏠 House Included
2 Bedrooms
Tiled living room
Kitchen
Bathroom
Separate dining area
Facing main road
Clear deeds
Water & electricity available
💰 Price (including house value)
1 Perch = LKR 2.1 Million
📍 Location
500m to Labuduwa Junction (6 min walk)
750m to Siridhamma College (11 min walk)
1.4 km to Karapitiya Teaching Hospital
4.9 km to Galle City
10 minutes to Richmond College, Mahinda College & Sanghamitta Girls' College
Very close to Galle New Town (Karapitiya area)
Close to Galle New Court Complex
🚀 🔥 Best Time to Invest – High Future Value Area! 🔥
📌 The Karapitiya / Galle New Town area is rapidly developing, making this a prime investment opportunity
👉 In the near future:
Land values are expected to increase significantly
High demand for residential & commercial use
Growing population and customer base
💡 Buy now and benefit from future price appreciation!
🏪 Highly Suitable for Business
📍 Located facing the main road – perfect visibility and access
👉 Ideal for:
💻 Computer shop
🖨️ Printing shop / Communication center
📚 Bookshop / Stationery
🏢 Office or service center
📦 Online business / delivery hub
⭐ Low competition area (Labuduwa side)
⭐ High business growth potential
⭐ Excellent customer flow from nearby schools, hospital & court complex
⚠️ Important
Direct buyers only
No brokers
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Land for Sale in Karapitiya
7.0 பேர்ச்அங்கத்துவம்காலி, நிலம் விற்பனைக்குரூ 1,700,000 பெர்ச் ஒன்றுக்கு47 நாள்
Land for Sale in Karapitiya
7.3 பேர்ச்அங்கத்துவம்காலி, நிலம் விற்பனைக்குரூ 1,700,000 பெர்ச் ஒன்றுக்கு48 நாள்
Land for Sale in Karapitiya
7.0 பேர்ச்அங்கத்துவம்காலி, நிலம் விற்பனைக்குரூ 1,700,000 பெர்ச் ஒன்றுக்கு21 நாள்
Land for Sale Karapitiya
10.3 பேர்ச்காலி, நிலம் விற்பனைக்குரூ 1,075,000 பெர்ச் ஒன்றுக்கு48 நாள்