Lot size: 19.75 perches
Location: Maitipe 1st Lane, No. 21/6 Sri Sugathapala Mawatha, Karapitiya
Price: Rs. 20 lakhs per perch
Location Highlights:
• Clear deed
• Land secured by boundary wall
• Electricity and water available
• I km to Karapitiya General Hospital / Medical School
• 8 minutes to new Galle District Court House Complex
• 15 minutes to Galle town
• 10 minutes to Pinnaduwa Highway entrance
• Well-connected great neighborhood, located in serene, secure, residential surrounding; perfect to build your dream family home or as investment; very close to Karapitiya town area that is developing rapidly and increasing in value
• Provides easy access to schools, supermarkets, banks, and public transport
(Sumith) and (Palitha)
Don’t miss this valuable chance!
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 19.75
: පර්චසයක් රුපියල් ලක්ෂ 20 කි
විශේෂාංග:
නිරවුල් ඔප්පු
වට තාප්පයකින් ආරක්ෂා කර ඇත
විදුලිය සහ ජල පහසුකම් සහිතයි
කරාපිටිය ශික්ෂණ රෝහලට සහ වෛද්‍ය පීඨයට කිලෝමීටර් 1 කි
නව ගාල්ල දිස්ත්‍රික් උසාවි සංකීර්ණයට මිනිත්තු 8 කි
ගාල්ල නගරයට මිනිත්තු 15 කි
පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10 කි
නිස්කලංක, ආරක්ෂිත සහ උසස් නේවාසික වටපිටාවක පිහිටා ඇති බැවින් ඔබේ සිහින නිවස ඉදි කිරීමට හෝ ආයෝජනයක් ලෙස ඉතා සුදුසුයි.
වේගයෙන් දියුණු වන කරාපිටිය නගරයට ඉතා සමීප බැවින් මෙහි වටිනාකම දිනෙන් දින ඉහළ යයි.
පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ පොදු ප්‍රවාහන සේවා වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
(සුමිත්) සහ (පාලිත)
මෙම වටිනා අවස්ථාව මග හැර නොගන්න!