ගම්පහ - වැලිවේරිය නගර මධ්‍යයට ආසන්නව හෙලන්වත්ත ප්‍රදේශයේ , සුන්දර වෙල්යායකට ආසන්නව පිහිටි අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ...
• ඉඩමේ ප්‍රමාණය : පර්චස් 18.1 යි
- ඉඩමට පිවිසීමට අඩි 15 ක පිවිසුම් මාර්ගක් සහිතයි.
- නළ ජලය , විදුලිය , දුරකථන පහසුකම් සහිතයි
- සුපිරි වෙළදසැල් , සියලුම බැංකු , පාසල් , වෛද්‍ය මධ්‍යස්ථාන , ආගමික ස්ථාන ඇතුලු සියලුම පහසුකම් ඉතාමත් ආසන්නව
- වැලිවේරිය නගරයට (නව නුවර පාරට ) : 600m.
- සාමකාමී පරිසරය
- පිරිසිදු ඔප්පු
- වැඩි විස්තර සඳහා අමතන්න
- ඉක්මනින් විකිණීමට
- ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක
- පර්චසය : 650,000/=
A valuable land located in the Helenwatta area, very close to Weliweriya town center, adjacent to a beautiful paddy field, is available for quick sale.
• Land Extent: 18.1 Perches
• Access: 15-feet wide access road to the land
• Utilities: Pipe-borne water, electricity, and telephone facilities available
• Nearby Amenities: Supermarkets, all major banks, schools, medical centers, religious places, and all other essential facilities are within close proximity..
• Distance to Weliweriya Town(New Kandy road ) : 600 meters
• Environment: Calm and peaceful surroundings
• Deeds: Clear title
• Price: LKR 650,000 per perch
• Price is negotiable after inspection
For more details, please contact.
Quick sale.