විදේශීය ආකර්ශනයක් ඇති ප්රදේශයකින් ව්යාපාරික අරමුනක් සදහා ඉඩමක් සොයන ඔබට කොක්මාදූව අදිවේගී පිවිසුම් මාර්ගයේ සිට කිලෝමීටර් 1 1/2කට නුදුරින් හා ඉමදූව අදිවේගී පිවිසුම් මාර්ගයේ සිට කිලෝමීටර් 2 1/2කට නොදුරින් පිහිටි අක්කර 1 1/2ක ඉතා අනර්ග ඉඩමක් විකීණීමට තිබේ.
ඉතා සුන්දර වෙල් යායකින් වටවූ මෙම ඉඩම පර්චස් එකක් රුපියල් 190,000කට විකිනීමට තක්සේරු කර ඇත.
නිරවුල් ඔප්පුවක් හිමි මෙම ඉඩමේ නිවසක්, ලිදක්, විදුලිය, කුරුදු, කහ සහ කෙසෙල් වැනි වගාවන්ද ඇත. ඉඩමට පිවිසීම සදහා වෙනම මාර්ගයක් ඇති අතර එම මාර්ගය බස් දාවනය වන මාර්ගයට සම්බන්ධ වී ඇති නිසා ගමනාගමනයටද ඉතා පහසු ප්රදේශයකි.
If you are looking for a land for business purpose in an area with exotic appeal, we have for sale 1 1/2acres of land located at a distance of 1 1/2 kilometers from the Kokmaduwa Expressway and 2 1/2kilometers from the Imaduwa Expressway.
Surrounded by beautiful paddy fields, this land is valued at Rs 190,000 per perch.
This land, which has a settled deed, has a house, a well, electricity, cinnamon, turmeric and banana crops. There is a separate road to access the land and the road is connected to the bus station, so it is a very convenient area for traffic.