More Details Reference No - L- 136
පානදුර නගරයට 2km ක් දුරින් පානදුර හොරණ ප්‍රධාන බස් පාරට 250m ක් පමණ දුරින් ජාතික පාසල් වලටද ඉතාමත් සමීපව සුදුවැල්ල පාරෙහි පිහිටි පර්චස් 14.75ක අගනා බිම් කොටස විකිණීමට.
නේවාසික භාවිතයට සුදුසුයි
නළ ජලය
විදුලිය
ඉඩමේ සිට කීල්ස් සුපර් වෙළදසැලට 650m
ශ්‍රී සුමංගල ජාතික පාසලට 750m
පර්චසය - රු.1,000,000/-
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි.
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
A valuable 14.75 perches plot of land for sale on Suduwella Road, 2km from Panadura town, about 250m from the Panadura-Horana main bus road and very close to national schools.
Suitable for residential use
Tap water
Electricity
650m from the land to Keells Super Market
750m to Sri Sumangala National School
Per Perch – Rs.1,000,000/=
(Prices are negotiable)
(Brokers are unnecessary.)
* An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries.
* Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,
Horana Road, Wekada
Panadura.