🏠 Land for Sale in Weerakatiya 🏠
===========================
📍Location - Weerakatiya
📍Land type - Residential
📍Land size - 10 Acres
📍Price - Rs. 5,000,000/= per Acres (Negotiable)
🔸More details🔸
📍Near Weeraketiya Middeniya Road
📍A great land for long-term investment
📍4 km from the land to Weeraketiya town
📍Freehold deeds
📍10 acres of land with good coconut fruit
📍There are about 600 fruit-bearing trees here.
📍A young coconut plantation has also been planted and it is also at the
stage of ripening
📍A guard house and storage facilities are available
📍A tank is located next to the land and a canal is located 200 meters
away.
📍The land has electricity and water supply.
📍There is a wire fence around the land.
📍Front gates have been installed.
📍The price per acre is 50 lakhs.
📍Prices can be negotiated
📞 Contact for more details
🔸වැඩි විස්තර🔸
📍වීරකැටිය මිද්දේණිය පාරට නුදුරින්
📍දීර්ඝකාලීන ආයෝජනයට සුපිරි ඉඩමක්
📍ඉඩමේ සිට වීරකැටිය නගරයට 4 km
📍සින්නක්කර ඔප්පු
📍හොද පොල් පලදාවක් ඇති අක්කර 10 ක ඉඩම
📍මෙහි ඵල දරන ගස් 600 ක පමණ ඇත.
📍බාල පැළපොල් වගාවද සිටුවා ඇති අතර එයද පූදින මට්ටමේ ඇත
📍මුර නිවසක් සහ ගබඩා පහසුකම් සහිතයි
📍ඉඩමට යාබදව වැවක් හා මීටර් 200 දුරකින් ඇල මාර්ගයක් පිහිටා ඇත.
📍ඉඩමට විදුලිය හා ජල සැපයුම ලබා ගෙන ඇත.
📍ඉඩම වටා කම්බි වැටක් ඇත.
📍ඉදිරිපස ගේට්ටු යොදා ඇත.
📍අක්කරයක මිල ලක්ෂ 50 යි.
📍මිල ගනන් සාකච්ඡා කර ගත හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න