More Details Reference No- L -468
(වාද්දුව - මොල්ලිගොඩ)
ගාලු පාරට 50m ක් පමණ දුරින් වාද්දුව නගරයට 2Km දුරින් වාද්දුව මොල්ලිගොඩ පිහිටි පර්චස් 45ක බිම් කොටස විකිණීමට
ව්‍යාපාරික (සංචාරක, හෝටල් ආදි) සහ නේවාසික භාවිතයට සුදුසුයි
සියළුම නාගරික පහසුකම්.
නල ජලය.
විදුලිය.
පුළුල් මාර්ග.
මුළු වටිනාකම - රු.ලක්ෂ 975/=
(මිලගණන් සාකච්ඡා කරගත හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර්යාල වේලාවන් තුල අප අමතන්න
(Wadduwa - Molligoda)
A plot of 45 perches for sale at Wadduwa Molligoda, 50m from Galle Road and 2Km from Wadduwa town.
Suitable for business (tourist, hotel, etc.) and residential use.
All urban amenities.
Tap water.
Electricity.
Wide roads.
Total Value - Rs.975 lakhs /-
(Price is negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.