🍁 15 perches land facing Talatuoya main road, situated in Talatuoya - Kandy
🍁 Land with Jack trees and other trees
🍁Single phase electricity
🍁Pipe born water
🍁 Talatuoya town - 300 m
🍁 Talatuoya government central college - 250 m
🍁 Talatuoya general hospital - 500 m
🍁 Ampitiya town - 1.5 km
🍁 Kandy town - 9 km
🍁 Tennekumbura town - 1 km
🍁 Close to national water board, SLT office in Pathahewaheta, government bank, police station , supermarkets, shopping malls, fitness centers etc.
🍁Price is Rs.350,000 per perch. Can be negotiated.
🍁 කොස් ගස් ඇතුළු වෙනත් ගස් වලින් සමන්විත පර්චස් 15 ක් වන මෙම ඉඩම, නුවර තලාතුඔය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත.
🍁 ජලය සහ විදුලිය සපයා ඇත.
🍀 තලාතුඔය නගරයට - 300 m
🍀 තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයට - 250 m
🍀 තලාතුඔය රජයේ රෝහලට - 500 m
🍀 අම්පිටිය නගරයට - 1.5 km
🍀 තෙන්නෙකුඹුර නගරයට - 1 km
🍀 නුවර නගරයට - 9km
🍁 ජල සම්පාදන මණ්ඩලයට, පතහේවහෙට SLT ආයතනයට, පොලිස් ස්ථානයට, බැංකුවට, සුපමාර්කට් හා සාප්පු සංකීර්ණ වලට ඉතා ආසන්න වෙයි.
🍁 පර්චසය රු. 350,000 ක් වෙයි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක.