Land for Sale – Rambukkana to Dombemada kurunegala road.
📍 Location: Just 7km from Rambukkana town.
📐 Size: 80 perches (available as a whole or in parts)
💰 Price: Rs. 175 000 per perch (Negotiable)
📜 Title: Clear deeds – eligible for bank or financial institution loans
🏞️ Property Highlights:
* Lush land with coconut trees
* No natural disasters
* Near Kurunegala rambukkana road
* Located on elevated ground – completely free from waterlogging
* Electricity and water facilities available
* Set in a peaceful and attractive environment
* An excellent opportunity for residential or investment purposes
📞 Contact now for more information or to arrange a site visit.
රඹුක්කන කුඩාගම ඉඩමක් විකිනීමට ඇත
📍 ස්ථානය: රඹුක්කන දොඹේමඩ හරහා කුරුණෑගල මාවතේ කුඩාගම
📐 ප්‍රමාණය: පර්චස් 80 (සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් ලබා ගත හැකිය)
💰 මිල: (පර්චසයක් සඳහා) රු. 175 000 (සාකච්ඡා කළ හැකිය)
📜 නිරවුල් ඔප්පු - ඕනෑම බැංකුවකින් හෝ මුල්‍ය ආයතනයකින් ණය මුදල් ලබාගත හැක
🏞️ දේපල විශේෂාංග:
* පොල්ගස් සහිත සශ්රීකවත් ඉඩම
* කුරුණෑගල මාර්ගය අසල
* ස්වාභාවික ආපදා කිසිවක් නොමැත
* ඉඩමට ජල ගැලීම් කිසිවක් නොමැති බිමක පිහිටා ඇත
* විදුලිය සහ ජල පහසුකම් ඇත
* සාමකාමී සහ ආකර්ශනීය පරිසරයක පිහිටා ඇත
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.