Easy Access to Colombo city's facilities and business and professional opportunities, A 28.5 Land for sale in Highly residential area in Rajagiriya town near the Highness Residencies Apartment. Located in a peaceful private place just 600 meters to the main road.
The two storied, 3000SqFt house is currently occupied by the owners and it has 5 rooms, Servant quarters a garage and a huge garden, ample space for car parking additional constructions.
But the price if only for the land.
All the necessary amenities including supermarkets, pharmacies, banks and restaurants are within walking distances.
කොළඹ නගරයේ සියලුම සියලුම පහසුකම්, වෘත්තීය සහ ව්යාපාරික අවස්ථා අතේ දුරින් පිහිටි රාජගිරිය නගරයෙන් පර්චස් 28.5ක ඉඩමක් ඔබත් දැන්ම හිමිකරගන්න.
මෙම ඉඩම ඉතාම නිස්කලංක වටපිටාවක් පිහිට ඇති අතර වර්හ අඩි 3000ක මෙහි පිහිටි දෙමහල් නිවස කාමර 5ක්, සේවකයන් සඳහා අතිරේක කාමර සහ නාන කාමර සහිතව නිමවා ඇත.
ගෙවත්ත සහ වාහන වැඩි ප්රමාණයක් නවතා තබා ගැනීමේ පහසුකම් සහ අතිරේක ඉදිකිරීම් සඳහා ඉඩකඩ හොඳින් පවතී.
රාජගිරිය ප්රධාන පාරට මීටර් 600කි.
සුපිරි වෙළඳසැල්, බැංකු, ෆාමසි, අවන්හල් ආදී සියලුම පහසුකම් අතේ දුරිනි.
රාජගිරිය නගරයෙන් මෙවැනි ප්රමාණයේ ඉඩමක් ලැබීම ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවකි. මේ අවස්තාව මග නොහරින්න.