පානදුර හොරණ පාරේ කුරුසහන්දිය ට ඉතා සමීප ඉඩම විකිණීමට ඇත
පර්චසය රු. 13,50 000/- (මිල සාකච්ජා කර ගත හැක )
ලිපිනය : කුරුසහන්දියේ රවුම් කඩේ
ඉඩම් වර්ගය : නේවාසික, වෙනත්
ඔප්පු වර්ගය : සින්නක්කර
ඉඩමේ ප්රමාණය : පර්චස් 14
විස්තර -
පානදුර හොරණ පාරේ කුරුසහන්දියට සමීපව රවුම් කඩේ හන්දියෙන් නේවාසික සුපිරි ඉඩමක් විකිණීමට ඇත.
ගේට්ටුව සහිත ඉඩමේ දෙපැත්තක් තාප්පයකින් වට වී ඇත.
හරි හතරැස් හිස් ඉඩමකි
හොරණ පානදුර ප්රධාන පාරේ සිට 50m දුරින් පිහිටා ඇත
යහපත් අසල්වැසි ප්රදේශයකි
සුපිරි වෙළඳසැල් සහ සියළුම නාගරික පහසුකම් සමීපව ඇත,
කඩුවෙල, කඩවත, මාතර, මහරගම, පානදුර, හොරණ අධිවේගී මාර්ග බස් රථ ගමනාගමන පහසුකම් ඇත
ප්රධාන පාසල් සහ රෝහල් වලට ඇති දුර : 4km
කිසිදු පාරසරික ආපදාවන්ගෙන් තොර , විශේෂයෙන් ගං වතුරෙන් තොර ප්රදේශයකි .
ගැලනිගම අධිවෙගී පිවිසුමට 6km කින් පමණ ළගා විය හැක
පානදුර නගරයට 4km
බණ්ඩාරගම නගරයට 5km
තද පස
නිසි මායිම්
අනුමත සැලැස්ම
පැමිණීමට පෙර ඇමතුමක් ලබා දීමට කාරුණිකවන්න
කරුණාකර තැරව්කරුවන් ඇමතිමෙන් වලකින්න.
Land for sale in Panadura Horana Road, very close to Kurusahandiya, Perch Rs. 13,50 000/- (Price is negotiable)
Address: Kurusahandiya Rawmkade
Land Type: Residential, Other
Land Size: 14 Perches
Details-
A superb residential land for sale at the Rawmkade Junction, close to the Kurusahandiya on the Panadura Horana Road.
The gated land is surrounded by walls on both sides. It's a square land.
The land is located 50m from the Horana Panadura main road. It is a good neighborhood.
Supermarkets and all urban amenities are within a short distance.
Especially Kaduwela, Kadawatha, Matara, Maharagama, Panadura, Horana expressway bus transportation facilities are available.
Distance to major schools and hospitals: 4km
An area free from any environmental disasters
Especially free from floods.
The Galanigama Expressway entrance can be reached in about 6km.
4km to Panadura city.
5km to Bandaragama city.
Hard soil , Proper boundary approved plan.
Please call before coming.
Please avoid calling brokers.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Land for Sale in Panadura
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 850,000 பெர்ச் ஒன்றுக்கு25 நாள்
Land for Sale in Panadura
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 850,000 பெர்ச் ஒன்றுக்கு26 நாள்
Land for Sale in Panadura
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 850,000 பெர்ச் ஒன்றுக்கு16 நாள்
Land for Sale in Panadura.
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 850,000 பெர்ச் ஒன்றுக்கு14 நாள்