Smart ඔබට Smart විදියට ජීවත් වෙන්න Smart ඉඩක්✨🌿
කටුනායක හා මීගමුව නගර වලට පහසුවෙන් ළගාවිය හැකි පන්නල මැල්ලවගෙදර ප්‍රධාන පාරට මුහුණලා සංවර්ධිත බිම් කොටස් 64ක්
🚗 මීරිගම – කඩවත අධිවේගී මාර්ගයට පහසුවෙන් ලඟාවීමේ හැකියාව
🌍 සංචාරක ආකර්ෂණය වැඩිවෙමින් පවතින නිසා Hotels, Restaurants, Supermarkets, Housing Schemes, Fitness Centers සහ Eco-Friendly ව්‍යාපාර සඳහාත් හොඳම තැන
👉පර්චස් 12.5 බිම් කොටස්
👉පර්චසයක මිල රු. 195,000/- සිට
👉 මූලික ගෙවීම ලක්ෂ 06
👉එකවර ගෙවීමේදී 10% වට්ටමක්
👉වාරික 30න් පොලී නැතුව ටික ටික ගෙවන්න
💵ඕනෑම බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමට හැකි 100% නිරවුල් ඔප්පු
🛣 පන්නල - මැල්ලවගෙදර ප්‍රධාන මාර්ගයට මූහුණලා
⭕මැල්ලවගෙදර නගරයට විනාඩි 02
⭕පන්නල නගරයට විනාඩි 04
⭕මීගමුව - මීරිගම 251 බස් පාරට 800m
⭕මීගමුව - කුරුණෑගල ප්‍රධාන බස් පාරට 2Km
⭕කොළඹ - කුරුණෑගල බස් පාරට 3Km
⭕මාකදුර BOI ZONE විනාඩි 10
⭕මීගමුව - කටුනායක නගරයන්ට ඉතා ඉක්මනින් ලගා වීමේ පහසුව
👉 තාප්ප වලින් වටවූ ගේට්ටු සහිත ආරක්ෂිත නේවාසික කලාපයකි
👉 තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය
👉 තාර යෙදූ පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කානු පද්ධතිය
📜 සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්
🌆 100% තැනිතලා, භූමිය
ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න අදම කතා කරන්න