ගාලු පාරට 100mක් දුරින් නාගස්හන්දියේ ඉඩමක් විකිණීමට ඇත
========================================
🔰 ස්ථානය - නාගස්හන්දිය,කළුතර
🔰 ඉඩම් වර්ගය - නේවාසික
🔰 ඉඩම ප්රමාණය - පර්චස් 24
🔰 මිල (පර්චසය) - රු. 1,180,000 (සාකච්ඡා කළ හැක)
වැඩි විස්තර
============
📌 නිරවුල් ඔප්පුව
📌 නවාතැන් ගැනීමට හැකි කුඩා ප්රමාණයේ කාමර 03 කින් සමන්විතය
📌 ගාලු පාරට - 100m
📌 කලුතර ටවුන් එකට - 2.6km (4min)
📌 කලුතර බාලිකා විදුහලට - 3.8km
📌 කලුතර විදයාලයට - 4.1km
📌 තිස්ස ජාතික පාසලට -280m (1min)
📌 විදුලිය සහ ජලය ඇත
📌 හොඳින් වැඩුණු පොල් ගස් 05ක් සහ පළතුරු ගස් ද ඇත
📌 ඉහළ වාණිජ සහ නේවාසික ප්රදේශයක පිහිටා ඇත
📌 ඉඩම ආසන්නයෙන් තරු පහේ හෝටල් ද ඇත
📌 නිහඬ සහ සාමකාමී අසල්වැසි ප්රදේශයක් ඇත
Whatsapp හරහා ද සම්බන්ධ විය හැක
වැඩි විස්තර සඳහා අමතන්න ☎️
Land For sale In Nagashandiya,Kaluthara
========================================
🔰 Location - Nagashandiya, Kaluthara
🔰 Land Type - Residential
🔰 Land size - 24 perches
🔰 Price (Per Perch) - Rs. 1,180,000 (negotiable)
More details
============
📌 Clear deed
📌 There are 03 small size rooms for accommodation
📌 To Galle Road - 100m
📌 To Kalutara Town - 2.6km (4min)
📌 To Kalutara Girls High School - 3.8km
📌 To Kalutara Vidyalaya - 4.1km
📌 To Tissa National School -280m (1min)
📌 There is electricity and water
📌 There are also 05 coconut trees and fruit trees
📌 Located in a high commercial and residential area
📌 There are also five star hotels near the land
📌 Quiet and peaceful neighborhood
Can also connect via Whatsapp
Call for more details ☎️