බෙල්ලන අගලවත්තේ අක්කර 2.9 ක ඉඩමක් විකිණීමට ඇත
(පර්චස් 469)
මිල: මිලියන 26
🔴තැරැව්කරුවන් අවශ්‍ය නැත🔴
සැබෑ ගැනුම්කරුවන් පමණි
•නිරවුල් හිමිකම් ඔප්පු
•අඩි 12 ක ප්‍රවේශ මාර්ගය
මීටර් 200 ක් ඇතුළත ළඟම බස් මාර්ගය
•කෘෂිකාර්මික කටයුතු සඳහා, විවිධ වාණිජ කටයුතු සඳහා (හෝටල්, අවන්හල් ආදිය) සහ පදිංචිය සඳහා සුදුසු වේ
•මතුගම නගරයට කිලෝමීටර 9.6
බදුරලිය නගරයට කිලෝමීටර 7
ඉඩම බැලීමට සහ වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.
2.9 acre land for sale in Bellana Agalawatta
(469 perches)
Price: 26 million
🔴No brokers🔴
Genuine buyers only
•Clear title deeds
•12 foot access road
•Nearest bus route within 200m
•Suitable for agricultural purposes,Different commercial purposes(hotels,restaurants etc.) and for living
•9.6 km to Mathugama town
7 km to Baduraliya town
•please call for seen on appointment and more details about the property