⭕ කුරුණෑගල නගරයට ආසන්නව ඉඩමක් විකිණීමට ⭕
=========================================
⭕ කුඩා වැවකට මායිම්ව පිහිටි පර්චස් 16.25 ක අගනා බිම් කොටස විකිණීමට.
⭕ නිස්කලංක පරිසරයක් සොයන්නෙකුට අගනා බිම් කොටසකි..
⭕ කුරුණෑගල - මීගමුව ප්රධාන පාර (කොළඹ-5 පාර) සිට 900m.
⭕ පර්චසය රු. 275,000/- ( මිල ගණන් සාකච්චා කල හැක.)
⭕ සින්නක්කර ඔප්පු
⭕ කුරුණෑගල නගරයට සම්පුර්ණ දුර 8.5Km
⭕ තෙකලා විදුලි සැපයුම එක ඉඩම ළඟටම ඇත
⭕ කිසිම ගං වතුරකට නොබලපන ඉඩමකි ⭕
වැඩි විස්තර සඳහා අමතන්න.
⭕ Land for sale near Kurunegala town ⭕
================================================
⭕ A valuable piece of land of 16.25 perches bordering a small lake is for sale.
⭕ A valuable piece of land for someone looking for a quiet environment..
⭕ 900m from the Kurunegala - Negombo main road (Colombo-5 road).
⭕ Perch Rs. 275,000/- (Prices are negotiable.)
⭕ Freehold deeds
⭕ Total distance to Kurunegala town 8.5Km
⭕ Three-phase electricity supply is available nearby
⭕ A land that is not affected by any flood ⭕
Contact for more details.