අධික නාගරීක තදබදයෙන් මිදී සෞම්‍ය හා නිහඬ වටපිටාවක හිඳිමින් සියළුම දියුණු නාගරික පහසුකම් හා සේවාවන් අතේ දුරින් තියෙන තැනකින් ඔබේ නිවහන තනා ගන්න ඔබ කැමතිද?
නිස්කලංක වෙල් යායකට මුණලා හා ආරක්ෂාකාරී පරිසරයක් highlevel පාරට හා අධිවේගී පිවිසුම් මාර්ගයට සමීපයෙන්
💧නළ ජලය
⚡️තෙකලා විදුලිය
🛣️Interlock ඇතිරූ පුළුල් මාර්ග
♻️කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
🗺️නිරවුල් ඔප්පු හා රජයේ සියලු අනුමැතියන් සහිතව යටිතල පහසුකම් අතින් මෙම ඉඩම සංවර්ධිතයි.
මුලින් ලක්ෂ 5ක් ගෙවා මේ ඉඩම ඔයගෙම කරගන්න
එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න
සීමිත බිම්කොටස් කීහිපයකින් හොඳම බිම්කොටස ඔබේ කරගන්න
කොට්ටවට මංසන්ධියට 1KM
අතුරුගිරිය මංසන්ධියට 4.5KM
හෝමාගම මංසන්ධියට 5KM
මාකුඹුර අධිවේගී පිවිසුමට 2KM
138/4 කොට්ටව අතුරුගිරිය පාරට 50M
සතර දිශා යා කරන හොඳම තැන මගහරවා ගන්න එපා 🎯
🏛️ශ්‍රි ජයවර්ධනපුර ඉංජිනේරු පීඨයට
🏛️මොරටුව කැම්පස් එකට
🏛️NSBM university
ජාතික හා ජාත්‍යන්තර පාසල් රොහල් වගේම සුපිරි වෙළෙඳ සංකිර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු ඇතුළු එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින්.
_________________________
📌𝙴𝙰𝚂𝚈 𝙿𝙰𝚈𝙼𝙴𝙽𝚃 𝙿𝙻𝙰𝙽
_________________________
• මාස 06 දක්වා පොලී රහිතව හෝ
• වසර 15 දක්වා වන බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව.