දිවුලපිටිය කොටදෙනියාවෙන් කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට ආසන්නයෙන්ම පදිංචියට හෝ ආයෝජනයට සුදුසුම බිම් කොටස්.....
📌️ කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට 500 M
📌️ මීගමුව මීරිගම 251 බස් පාරට 50 M
📌️ කොටදෙණියාව නගරයට 1KM
📌️ දිවුලපිටිය, පන්නල බඩල්ගම , ගිරිඋල්ල නගරයන්ට මැදිව
📌️ බිම් කොටසක් 2,046,000/= සිට
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කල ජලය බැසයෑමේ කාණු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ නම්‍යශීලී ගෙවීමේ ක්‍රම
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්, පොලී රහිත ගෙවීමේ ක්‍රම , ආයතනයක හෝ බැංකු ණය පහසුකම් .....
100,000/= ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
*අදම අමතන්න .
*ලොට් අංක 83*
ප්‍රමාණය : 13.2 P පර්චසයක් : 155,000/= වටිනාකම : 2,046,000/=
*ගෙවීමේ ක්‍රම :*
🔷 එකවර ගෙවීමේදී 7% ක වට්ටමක්
වට්ටම : 143,220/=
වට්ටම් සහිත වටිනාකම : 1,902,780/=
🔷 මාස 24 කින් පොලී රහිතව ගෙවීමේ ක්‍රමය
මූලික ගෙවීම : 511,500
ඉතිරිය සමාන වාරික ලෙස මාසික වාරිකය ලෙස මාස 24 කින් *පොලී* *රහිතව* ගෙවීමට පහසුකම් සලසා දිය හැක
🔷 ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමය
මූලික ගෙවීම ; 613,800/=
ඉතිරිය වාර්ෂිකව 9.5 පොලී අනුපාතය යටතේ වසර 5ක් දක්වා ගෙවීමට පහසුකම් සලසා දිය හැක .
🔷 බැංකු ණය පහසුකම්
මූලික ගෙවීම : 818,400/=
ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ දීර්ඝකාලීනව ගෙවීමට පහසුකම් සලසා දිය හැක
වැඩි විස්තර සඳහා අමතන්න