Land For Sale In Makola – Kiribathgoda
> පර්චස් 17ක ඉඩම (පැරණි නිවසක් ද සහිත)- මාකොළ කෙසෙල් පඳුර හන්දිය, ශ්‍රී ගුණරතන මාවත.
> කෙසෙල් පඳුර හන්දියට 700m කි. (කොළඹ- දෙල්ගොඩ බස් මාර්ගය )
> කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර් 04කි. කඩවත නගරයට හා අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 03කි.
> 2km සීමාවේ කීල්ස්, කාගීල්ස්, පීසා හට්, BOC, NSB, සම්පත් බැංකු, තැපැල් කාර්යාලය, පොලිස් ස්ථානය, ඉන්ධන පිරවුම්හල් 03ක්, විශාඛා බාලිකා, සපුගස්කන්ද ජාතික හා යොෂීඩා, සසෙක්ස් ජාත්‍යන්තර පාසල්….
> ගෞරවනීය අසල්වැසියන් සහිත, පදිංචියට ඉතා සුදුසු නිස්කලංක හරිත වර්ණ පරිසරයකි.
> නළ ජල පහසුකම, ළිඳ හා විදුලිය සහිතයි.
> නාගරික සංවර්ධන අධිකාරියේ ( UDA) අනුමත නිරවුල් ඔප්පු හා සැලසුම්.
> පර්චස් එකක මිල රු 580,000
> 17 Perches land for sale in Kiribathgoda, Makola, Sri Gunarathana Mawatha ( With old house )
> 700m to Kesel pandura junction ( Colombo- Delgoda Bus Road )
> 4km to Kiribathgoda town, 3km to Kadawatha town & Highway entrance.
> 2km to Keels, Cargills food city, Pizza hut, BOC, NSB, Sampath Banks, Post office, Sapugaskanda police station, 3 Petrol stations, Vishaka Girls, Sapugaskanda National,Yoshida & Sussex international schools…
> Superb residential area with respectable Neighbors & quiet green environment.
> With Electricity & Water Service.
> Clear deeds and plans approved by UDA
> Price per perch Rs 580,000