කිරිබත්ගොඩ පර්චස් 14ක ඉඩමක් විකිණීමට.
• ඉඩමට, පළල අඩි 15ක් වන මාර්ග ප්‍රවේශයක් ඇත.
• ඉඩමේ ඉදිරිපස මුහුනතේ පළල අඩි 71කි.
• ප්‍රධාන මාර්ගය අඩි 20ක් පළලය.
• නුවර-කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 950ක් ද, කිරිබත්ගොඩ මූලික රෝහලට මීටර් 850ක් ද පමණි.
• පිරිසිදු නල ජලය සහ තෙකලා විදුලිය ඉඩම සදහා ලබාගෙන ඇත, එමෙන්ම සියලුම නාගරික පහසුකම් සදහා සමිපව.
• නේවාසික, මහල් නිවාස ව්‍යාපෘති, කර්මාන්තශාලා, ගබඩා සහ වාණිජ දේපළ සඳහා ඉතා සුදුසුයි.
• නිරවුල් ඔප්පු.
• ඉඩමේ වම් පසින් කුඩා ගබඩා කාමරයක්ද ඇත, ඒ හරහා ඔබට ගබඩා පහසුකම් ලබා ගත හැක.
• ඉඩමේ ප්‍රමාණය: පර්චස් 14.
📌️ ඔබේ අවශ්‍යතාවය අනුව පර්චස් 14කින් පර්චස් 7ක කොටසක්ද ලබාගත හැක.
📍 ලිපිනය - නො. 244/01, මායා මාවත, කිරිබත්ගොඩ, කැලණිය.
මෙම අගනා ඉඩම දැන්ම ඔබේම කරගන්න.
☎️ වැඩි විස්තර සඳහා අමතන්න.
14 Perches of Land for Sale in Kiribathgoda.
• The property includes a 15 foot wide road access.
• The front width of the land is 71 feet.
• The main access road is 20 feet wide.
• Just 950 meters to the Kandy-Colombo main road and 850 meters to the Kiribathgoda Base Hospital.
• The property has access to clean pipe borne water and three phase electricity, along with all essential urban facilities for a comfortable lifestyle.
• Suitable for residential use, apartment projects, factories, warehouses or commercial properties.
• Clear title deeds available.
• The land also features a small storage room on the left side providing additional storage options.
• Total land size: 14 perches.
📌️ If needed, 7 perches can be subdivided from the 14 perches.
📍 Address - No. 244/01, Maya Road, Kiribathgoda, Kelaniya.
Grab this valuable land and make it yours today.
☎️ contact us now for more details.