- හල්පිට හොරතුඩුව වටමාවතේ පර්චස් 27 ක අනගි නේවාසික ඉඩම.
- 120 කොළඹ බස් මාර්ගයට 400m කි
- කීල්ස්, කාගිල්ස් ,රෝහල්, පාසල් මිනිත්තු කිහිපයක දුරින්.
- කැස්බෑව හංදියට විනාඩි 3 යි.
- කහතුඩුව අදිවේගී පිවිසුමට විනාඩි 5 යි.
- ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්චා කල හැක.
✅ අවුරුදු 45 නිරවුල් ඔප්පු.
♻️ නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය.
💧 නළ ජලය.
⚡ තෙකලා විදුලිය.
🚗 පුළුල් ප්රවේශ මාර් ග.
==============================================
- 27 Perches of prime residential land in Horathuduwa Wata Mawatha, Halpita.
- 400m to 120 Colombo bus route
- A few minutes away from Keels, Cargills, hospitals, schools.
- 3 minutes to Kesbewa junction.
- 5 minutes to Kahathuduwa expressway interchange.
- Price can be negotiated after inspection of the land.
✅ 45 years clear deeds.
♻️ Quiet and safe environment.
💧 Piped water.
⚡ Three phase electricity.
🚗 Wide access road.