🏡 කෑගල්ල නගරයට ආසන්න අගනා ඉඩමක් විකිණීමට 🏡
📍 කෑගල්ල නගරයට කි.මී. 2යි
📍 පරගම්මන ප්‍රධාන මාර්ගයෙන් මීටර් 150යි
📍 ඉඩමට පිවිසෙන අඩි 12ක පුළුල් මාර්ගය
📏 ඉඩමේ ප්‍රමාණය – පර්චස් 50යි
💰 පර්චසයක් රු. 170,000/-
✅ විදුලිය පහසුකම් ඇත
✅ ජල පහසුකම් ඇත
✅ වගා කටයුතු සඳහා ඉතා සුදුසුයි
✅ නිවසක් ඉදිකිරීමටද ඉතා යෝග්‍යයි
🌴 පොල් ගස්
🌳 කොස් ගස් සහිත සාරවත් පරිසරය
නිස්කලංක වටපිටාවක පිහිටි මෙම ඉඩම ඔබගේ නිවසක් හෝ ආයෝජනයක් සඳහා හොඳම තේරීමකි. 📞
වැඩි විස්තර සඳහා අමතන්න: (මාරසිංහ)
🏡 Valuable Land for Sale Near Kegalle Town 🏡
📍 Only 2 km to Kegalle town
📍 Just 150 m from the Paragammana main road
📍 12-foot wide access road to the property
📏 Land Size – 50 Perches
💰 Price – Rs. 170,000 per perch
✅ Electricity available
✅ Water facilities available
✅ Ideal for agricultural purposes
✅ Highly suitable for residential construction
🌴 Coconut trees
🌳 Jackfruit trees in a fertile environment
Located in a peaceful and calm surrounding, this land is an excellent choice for your future home or investment. 📞
For more details, contact: (Marasinghe)